tag:blogger.com,1999:blog-6261322042107047735.post7655598365712778766..comments2023-07-03T07:30:19.675-07:00Comments on අකේලේ හම්: තායි ටොම්බෝයිලා නිසා සිදු වූ හදිසි අනතුර සහ මගේ දුම් බීම නැවතීම...dineshhttp://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-6261322042107047735.post-88633446342296614052011-02-01T09:21:46.054-08:002011-02-01T09:21:46.054-08:00@ සූර සරදියෙල්,
අනේ බං එහෙම උනානම් එහෙම මම ඇත්...@ සූර සරදියෙල්,

අනේ බං එහෙම උනානම් එහෙම මම ඇත්තටම වහ බොනවා.ඒක නෙමෙයි උන් මාර ආසයි බං කොල්ලන්ගෙ රැවුලට.ඉතිං මේ දවස් ටිකේ මම රැවුල කැපුවෙත් නෑ. හික්......

ඒක නෙමෙයි උඹ කොහොමද බං තායිලන්ඩ් ටුවර් එකකට සෙට් උනේ.යකෝ මට 5 වසරෙදි ඔව්ව හීන.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-72341534444213527382011-02-01T09:13:26.252-08:002011-02-01T09:13:26.252-08:00පිස්සු ද අයියා මොන ඉන්ටනැශනල් ද හික්ස්...
සිරාවට අ...පිස්සු ද අයියා මොන ඉන්ටනැශනල් ද හික්ස්...
සිරාවට අපි මුන් ගැන කිය කිය ආතල් ගන්නවා!! අපිත් බැරි වෙලාවත් ටොම්z කෙනෙක් උනා නම් කොහොමද? ටොම්බොයි ලා ගන තියන පොස්ට් එක ඉක්මනින් ලියන්න හරිද?සූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-63737323422374394282011-01-31T08:03:49.925-08:002011-01-31T08:03:49.925-08:00@ පැන්da,
ඔව්,ඔව් උඹ උඹේ පෝස්ට් එකකට දාන comment ...@ පැන්da,

ඔව්,ඔව් උඹ උඹේ පෝස්ට් එකකට දාන comment වලටවත් එකින් එක rply කරන්නෙ නෑනෙ.හික්.....හික්....තැන්කූ මචෝ දිගටම හිටියට.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-85223172272688734252011-01-31T07:21:58.004-08:002011-01-31T07:21:58.004-08:00මම මෙච්චර කමෙන්ට් කරල නැ කිසිම පොස්ට් එකක් ගැන ඒ හ...මම මෙච්චර කමෙන්ට් කරල නැ කිසිම පොස්ට් එකක් ගැන ඒ හින්ද මේ ඇති..නැත්තං කවුරු හරි හිතයි මේක චැට් කරන තැනක් කියල..අලුත් එකක් ලියපන්කො දැන්පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-542106386152450952011-01-31T07:18:57.619-08:002011-01-31T07:18:57.619-08:00හිකිස්,.. දිව දොට්ට. උඩ කමෙන්ටුව හා බැදේ..අනේ අම්ම...හිකිස්,.. දිව දොට්ට. උඩ කමෙන්ටුව හා බැදේ..අනේ අම්මපා උඹ තමා මිනිහ.පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-46802596456074978402011-01-31T06:06:35.618-08:002011-01-31T06:06:35.618-08:00@ nawammawatha,
මචං මොනා..............වත්ම නෑ.කොට...@ nawammawatha,

මචං මොනා..............වත්ම නෑ.කොටින්ම කියනවනම් නිපල් එක හොයන්න කැටලොග් එක ඕනෙ.

@ pissi,

අනේ නංගියො,අර දෙන්න ඉස්සර ඉඳලම හිටිය.ඒකයි කිව්වෙ.සුදු නංගිත් ඔන්න හැමදාම ඇවිත් යන්ටෝනැ.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-44409982988255624202011-01-31T06:02:46.601-08:002011-01-31T06:02:46.601-08:00@ පැන්da,
උඹ කියන කතාව ඇත්ත මචං.යකෝ සමහර උන් මෙහෙ...@ පැන්da,

උඹ කියන කතාව ඇත්ත මචං.යකෝ සමහර උන් මෙහෙම සීන් එකක් දන්නෙවත් නෑනෙ.හැමෝම මෙව්ව දන්නව ඇති කියල හිතාන මම ලිව්වෙ.හිටපංකො තව මුන්ගෙ පොටෝ කෑලි ටිකක් එහෙම ඇනගෙන දාන්නම්කො එකක්.හොඳ,හොඳ සෙල්ලං තියනව.

@ සූර සරදියෙල්,

උඹ international ද ගියෙ බං.ටිකක් පරක්කු වෙයි.සීන් ටික අතටම අල්ලගෙන දාන්නම්කො පෝස්ට් එකක්.

@ Podi Kumarihami ,

හික්.......කවුද මෙයාලට කෙල්ලො කිව්වෙ.....මේ "ටොම් බෝයිස්ල" ඔව්,ඔව් නැතුවට.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-40598801517924936972011-01-31T05:00:59.130-08:002011-01-31T05:00:59.130-08:00අය්යට පොඩි කුමරි හාමි, නිමෙශායි,මාවයි පේන්නෙත් කොල...අය්යට පොඩි කුමරි හාමි, නිමෙශායි,මාවයි පේන්නෙත් කොල්ලො වගෙද?
වෙන කෙල්ලො එන්නෙ නැ කිව්වෙ බ්ලොග් එකට

හික්z!pissihttp://pissigeloke.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-9793601190509182152011-01-31T04:47:59.708-08:002011-01-31T04:47:59.708-08:00@prasanna86k,
වෙලාවට උඹට විතරයි මීටර් උනේ.ඉක්මණට ...@prasanna86k,

වෙලාවට උඹට විතරයි මීටර් උනේ.ඉක්මණට හැදුවා. තැන්කූ මචෝ වැරැද්ද පෙන්නුවට.හික්.....dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-50276373361715471522011-01-31T02:35:55.567-08:002011-01-31T02:35:55.567-08:00මේ දිනෙයා, මට කියපං මචං ඉංග්‍රීසි හෝඩියේ අකුරු විස...මේ දිනෙයා, මට කියපං මචං ඉංග්‍රීසි හෝඩියේ අකුරු විසිහතරයිද බං තියෙන්නෙ? ඒක උඹ කස්ටමයිස් කරගත්තු ඉංග්‍රීසි හෝඩියද?

මොකද "w" අකුරයි තව මොකක් හරි අකුරකුයි අයින් කරලා, ඉංගිරිසියේ අලුත් වර්ෂන් එකක් හැදුවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-57637844331181621552011-01-30T20:22:45.831-08:002011-01-30T20:22:45.831-08:00අමෝ ඇති යන්තං උඹ ආපහු ඇවිල තියෙන්නෙ. උඹෙ තියන දීමන...අමෝ ඇති යන්තං උඹ ආපහු ඇවිල තියෙන්නෙ. උඹෙ තියන දීමනාවෙ හැටියට කකුලෙ නියපොත්තකින් බේරිච්ච එක ඇති.

අඩේ බං ගිංතොට ප්‍රඩක්ස් නං වැඩක් නැතුව ඇති. අඩුම තරමේ පිට ලෑල්ලෙක වහේ අතු ගැටයක්වත් නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-83148981020565869122011-01-30T19:20:44.770-08:002011-01-30T19:20:44.770-08:00කෙල්ලෝ ටික හැඩයි කීවට කැතේ බෑ. කොහෙන්ද මෙයාලව අහුල...කෙල්ලෝ ටික හැඩයි කීවට කැතේ බෑ. කොහෙන්ද මෙයාලව අහුලා ගත්තේ? ලංකාවේ කෙල්ලෝ (මොන රටේ හිටියත්) කොච්චර ලස්සනද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-15336169419275586452011-01-30T09:42:35.207-08:002011-01-30T09:42:35.207-08:005 වසරේ නම් තායිලන්තේ ගියා! ඉස්කොලේන්! ඒ කාලේ ඉතින්...5 වසරේ නම් තායිලන්තේ ගියා! ඉස්කොලේන්! ඒ කාලේ ඉතින් බලුවෙ පාරේ වාහනයි ඩ්‍රීම් වල්ඩ් එකේ සෙල්ලම් කරපු එකයි!
අයේ නම් ඉතින් යන්න හම්බෙන්නෙ නැති වෙයි! අයියා දාන්න කෝ ආටිකල් එකක් ටොම්බෝයිලා ගැන අපිටත් දැනගන්න ! (ඉට්ස් ප්රරිටි ඉන්ටරෙස්ටින්ග්) හික්ස්සූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-62947157628091578532011-01-30T09:13:58.899-08:002011-01-30T09:13:58.899-08:00මචං දිනේශ් මේ අහපන් උඹල රට රාජ්ජ වල ඇවිදල දැනගත්තු...මචං දිනේශ් මේ අහපන් උඹල රට රාජ්ජ වල ඇවිදල දැනගත්තුව දැකපුව තියේ,..මචං මේ ටොම්බොයිස් ල ශීමෙල්ස් ල ක්‍රොස් ඩ්‍රෙසස් ල මේව කුණුහරුප නෙවෙ.වල් ඒ වත් නෙවෙ.මේ උඹල අපි මම ජීවත් වෙන ලොකෙ තියෙන තවත් පැතිකඩවල් විතරයි.ඒත් කමෙන්ට් ටික දැක්කම පේනවනෙ සමහර අය මෙහෙම ඒව පෘතුවියෙද තියෙනවද දන්නෙ ත් නැ වගෙ..නරකද ඔය දේවල් ගැන උඹ දන්න විස්තර ගැන ටිකක් ලීව නම්..මම ලිව්වොත් ලියන්නෙ තියරි වලින් ඒත් උඹට මේව උබ විසින් අහපු දැකපු විදිහට ප්‍රැක්ටිකලි ලියන්නත් පුලුවන් නෙ.ඕනැම කුණුහරුපයක් වුනත් සමාජය ඉදිරියට අපිට සදාචාරාත්මක විදිහට ලියන්න පුලුවන්..අමරදෙව මාස්ටර් සින්දු වලින් ශෘංගාරය ගැන බොහොම නිවුනු සමාජයේ සම්මත වචන භාවිතා කරල කියද්දි ඒ දෙම අපෙ එකෙක් සාමන්‍ය භාශාවෙන් එදිනෙදා කතා කරන විදියට කියන්න ගිහින් බැනුම් අහගන්නව..
ඉතින් උඹටත් රසත් රැක ගෙන පොදු සමාජය වෙත මේ දෙවල් ලියන්න තියෙන්නෙ හොද විදිහට.පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-80376766852399773112011-01-30T08:49:46.582-08:002011-01-30T08:49:46.582-08:00@ පැන්da,
මම හිතාන ඉන්නෙ මචං ලංකාවට ඇවිත් පස්සෙ ත...@ පැන්da,

මම හිතාන ඉන්නෙ මචං ලංකාවට ඇවිත් පස්සෙ තායිලන්ඩ් පැත්තෙ පොඩි ටුවර් එකක් දාල එන්න කියල.අඳුරන උනුත් ඉන්න එකේ හොටෙල් චාජර්ස් එහෙම යන්නෙත් නෑ.ඕනෙ,ඕනෙ ජාතිවලින් තියනවනෙ.හික්.......හික්.......dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-31368946741241532542011-01-30T08:44:58.556-08:002011-01-30T08:44:58.556-08:00@Thusitha Jayasinghe,
එච්චරම පව් කරල නෑ මලයෝ........@Thusitha Jayasinghe,

එච්චරම පව් කරල නෑ මලයෝ.......

@ සූර සරදියෙල්,

ඉතිං ඕං සරදියෙල් මලයත් අනවශ්‍ය ප්‍රශ්න මතු කරනව.ඔව්,ඔව් ලිංගය ස්ත්‍රී තමා.මෙතන ලොකු සීන් තියනව මෙතන කියන්න බැරි එව්වත්.ගෙඩි නෑ කියන්නෙ කොහොමවත්ම නෑ.සමහර වෙලාවට උඩට මොනාවත් නැතුව එහෙමත් ඉන්නව.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-25288344523029729872011-01-30T08:43:37.840-08:002011-01-30T08:43:37.840-08:00ටොම්බොයි ල ශිමේල්(shemale) ල බලාගෙන ගියාම තායි රටේ...ටොම්බොයි ල ශිමේල්(shemale) ල බලාගෙන ගියාම තායි රටේ නැති මගුලක් නැනෙ දිනේශ්..උඹත් මදැයි සක්කලං ගහන්න තොර ගත්තු රටක හැටිපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-71353517205333402352011-01-30T08:30:49.737-08:002011-01-30T08:30:49.737-08:00මේවා නම් කියන්නම ඔනේ !
අයියා කොහෙද මුන් අස්සෙ පොටෝ...මේවා නම් කියන්නම ඔනේ !
අයියා කොහෙද මුන් අස්සෙ පොටෝ ගන්න ගියෙ???
ටොම්බෝයි කිව්වාට මුන් කෙල්ලෝ නේ ගෙඩි නැති උනාට !
Shemale? දසූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-19679514641905713922011-01-30T08:17:39.528-08:002011-01-30T08:17:39.528-08:00ඉක්මනින් නැවත දැකීම සතුටුයි..ඉක්මනින් නැවත දැකීම සතුටුයි..Thusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-68070189997595297112011-01-30T07:16:13.461-08:002011-01-30T07:16:13.461-08:00@තීර්ථ යාත්‍රිකයා ,
කොමෙන්ට් නම් මොනවද මචං...ඔහ...@තීර්ථ යාත්‍රිකයා ,

කොමෙන්ට් නම් මොනවද මචං...ඔහොම හරි ඇවිත් යන එක මදෑ..

@සෝරෝ.

දැන්නම් ටිකක් හොඳයි මචෝ .මාර වැඩේ මේ ගිංතොට සීන් එක නොදන්න උනුත් ඉන්නවනෙ බං.

@හිස් අහස,

මම සාමාන්‍යයෙන් මූනු පොතට යන්නෙ නෑ.ඒත් උඹට තව ටිකක් බලල msg එකක් දාන්න හිටියෙ පේන්න නැති නිසා.සිග්නල් නැති දුකනම් ඉතිං ඔය පැත්තෙ ඉන්නකොට විඳින්නම වෙනව නේද?හික්....යකෝ ඔය කැලේ ඇති ඔහොම එක කනුවක්වත් පෙන්නනවා.නියපොත්ත විතරක් නෙමෙයි...තව මැහුම් තුනකුත් දැම්ම.ඈ බං උඹලට මෙව්ව චූටි දේවල්ද....!!

ගිංතොට ප්‍රොඩක්ට් කිව්වෙ මේ කෙල්ලන්ගෙ (ඕං කට්ටියට තේරෙන්නෙ නැති හින්ද අමු සිංහලෙන්ම ලියනවා..) පපුව කොල්ලන්ගෙ වාගෙ.ඒ කියන්නෙ පියයුරු නෑ. එහෙම අයට කියන්නෙ "ටොම්බෝයි" කියලා.

@පසන්,

මචෝ උඩ comment එකේ තියනව .dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-68508968731664429842011-01-30T06:51:51.645-08:002011-01-30T06:51:51.645-08:00ටොම්බෝයි කියලා කියන්නේ කාටද බන් ???ටොම්බෝයි කියලා කියන්නේ කාටද බන් ???පසන් Sidhttps://www.blogger.com/profile/03425149307891775019noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-90506465781663071332011-01-30T04:32:51.903-08:002011-01-30T04:32:51.903-08:00පේන විදිහට මම අද අන්තිමයා වෙලා ...
මට දරුනු සිග්න...පේන විදිහට මම අද අන්තිමයා වෙලා ...

මට දරුනු සිග්නල් අර්බුධයක් තියනවා මේ දවස්වල ..යාන්තම් සිග්නල් එකයි තියෙන්නේ ..ඩොංගල් එක බෑ බෑ කියකිය අමාරුවෙන් විනාඩි 3 විතර දුක් විඳලා යන්තම් පේජ් එකක් පෙන්නනවා ..එකයි මම ලාස්ට්

නියපොත්තක් ගැලවෙලාද බං බලකෝ අපි බය වෙච්ච තරම

මූව නං ඉස්පිරිතාලේම තමා තියන්න වටින්නේ ...ගිංතොට ප්‍රඩක්ට් ගැන මට වැටහුනේ නෑ අයියා ..මම ඉතින් ගමෙ හැදිච්ච කොල්ලනේ ..දැන් හොඳටම සුවයිද .? බලහං අයියේ උඹ නැති උනාම අපිට තිබුන පාලුව .. කමක් නෑ දැන් කොල්ලා ඇවිල්ලනේ .ලංකාවට එනකොට ඔය පිතූරවල ඉන්න බෝනික්කෝ කීපදෙනෙක් ගේන්න . අඩේ උං ඔක්කෝම එක වගේමයි ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-68814431350808050602011-01-30T04:07:31.170-08:002011-01-30T04:07:31.170-08:00ඉක්මනින් නැවත දැකීම සතුටුයි...
ගිංතොට ප්‍රඩක්ට්ස්...ඉක්මනින් නැවත දැකීම සතුටුයි...

ගිංතොට ප්‍රඩක්ට්ස් ගැන කිසිත් නොකියමි........ :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-4835920069267261142011-01-30T04:02:31.454-08:002011-01-30T04:02:31.454-08:00වෙල්කම් බැක්...
දිග කමෙන්ඓකක් දාන්න බැරියෝ වෙලා හැ...වෙල්කම් බැක්...
දිග කමෙන්ඓකක් දාන්න බැරියෝ වෙලා හැටියටතීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-30462613661016918622011-01-30T02:20:27.224-08:002011-01-30T02:20:27.224-08:00@blog gadol ,
මුලින් එක හොඳයි තමා.ඒ උනාට අරව නැතු...@blog gadol ,

මුලින් එක හොඳයි තමා.ඒ උනාට අරව නැතුව ......!! ඒකටත් එක්ක අනිත් සෙට් එක.....නැති එව්වට බෙදන්න තරමටත් එක්ක තියනවා.
ඕං ඉතින් උඹ අපි වාගෙ චරිතවත් කොල්ලන්ට කතා හදනවා ;)

@රන්දික කුලතුංග,

ඔව් මචෝ,දැන්නම් ටිකක් හොඳයි. තායිලන්ඩ් වල ඔය වාගෙ ඩයල් හෙනට ඉන්නවලු බං.අනික වෙනම බිස්නස් එකක් කියනවනෙ ඕකත්....;)dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.com