tag:blogger.com,1999:blog-6261322042107047735.post88396228529162713..comments2023-07-03T07:30:19.675-07:00Comments on අකේලේ හම්: කුළුඳුල් පෙම්වතිය සමඟ පින්නවල ටුවර් එක.(ප්‍රතම ප්‍රේමයේ සොඳුරු මතකයක්)dineshhttp://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-6261322042107047735.post-34502578756182711902011-10-04T23:21:08.518-07:002011-10-04T23:21:08.518-07:00idimila - naraka na 10 eungee talks! hikk hikk!idimila - naraka na 10 eungee talks! hikk hikk!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-5512207624015091682011-04-05T09:31:00.928-07:002011-04-05T09:31:00.928-07:00හෙ හේ අපිත් කෑගල්ලේ නෙ....ඔයාට ඔය කතාව වෙච්චි වයසෙ...හෙ හේ අපිත් කෑගල්ලේ නෙ....ඔයාට ඔය කතාව වෙච්චි වයසෙ....කොයි කාලෙද ටෙක් ශ්‍රී ලංකා ආවෙ....මමත් කාලයක් ගියා ඹ්කට... 4-5-6 වගේ ඉස්කොලෙ යනකාල වලදී...මම දැකලත් ඇති දෙන්නව...Love Lane එක පැත්තෙ ක්ලාස් තියනවා දැන් නම්....විෂන් කියල එකක්...අපි ඒ උනාට කෙල්ලො එක්ක නම් ඔන්න යන්නෙ නෑ... අපිට කොයින්ද බූල් බල්ලො....අප්‍රේල් මාසෙ මුලම දැන ගත්ත එයාට කොල්ලෙක් ඉන්නවා කියල..... :(Reshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-83110426395931763672011-02-01T10:06:44.852-08:002011-02-01T10:06:44.852-08:00පොලිස් පකාලා ඔහොම්මමයි!!!පොලිස් පකාලා ඔහොම්මමයි!!!සූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-83436045431967613302011-01-29T05:13:54.109-08:002011-01-29T05:13:54.109-08:00ඔහොම යන් ලොක්කා ඔහොම යන්ඔහොම යන් ලොක්කා ඔහොම යන්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-11036030825026798482011-01-28T18:23:30.822-08:002011-01-28T18:23:30.822-08:00@Gayan Rupasinghe,
ම්......සුදු හාමිනේ එක්කල කොහෙ...@Gayan Rupasinghe,

ම්......සුදු හාමිනේ එක්කල කොහෙ,කොහෙද ගියේ.....???

@පිස්සා පලාමල්ල,

අන්න උඹට තේරුනා...හෆොයි මම කරපුව.ගෙදරින් සල්ලි උස්සල රුපියල් 1500 කට ඒ දවස් වල ඒකිට මුද්දකුත් අරන් දුන්න බං.අරන් දාන ඇඟිල්ල දන්නෙ නැතුව දැම්මෙ හරි එකට නෙමෙයි.පස්සෙ ඒකිම හරි ඇඟිල්ල පෙන්නල දුන්න සීන් එකකුත් උනා.පස්සෙ ලව් එක ඉවර උනාම මම එයාට දීපු බඩු ඔක්කොම ගෙනත් දුන්නත් මුද්ද ලැබුනෙ නෑ.අපරාදෙ...
මට පොලෝසියෙන්නම් මාර පෝරියල් බං සෙට් උනේ ඒ දවස්වල.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-32784607382324549532011-01-22T00:48:38.906-08:002011-01-22T00:48:38.906-08:00කෙල්ලො මොන පොඩිද බන්... අඩෝ මොනව උනත් 11 වසරෙදි ඔය...කෙල්ලො මොන පොඩිද බන්... අඩෝ මොනව උනත් 11 වසරෙදි ඔය වගෙ ටුවර් එකක් දාන්න මාරම ගටක් ඕනි නෙ බන්. මේ කියන්නේ මීට අවුරුදු 10 කට එහා නොවැ... ඒ කාලේ ඉතින් අතින් අල්ලන එකත් ලොකු ගේමක් නේ හික් හික්.

එල කතාව ඇඩෙනවා බන් මෙව්ව දකිද්දි ඒ කාලෙ මතක් වෙලා.

පොලෝසිය නම් අපෝ මහ මදාවි යක්කු.

උබට සනීපද.. ඩු.ක නම්බර් එක එවපිය... දන්න කෙනෙක් ඉන්නවනම් ඒ කමක් නැහ දෙන්න පුලුවන්නම්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-50991086402751287622011-01-21T01:56:54.127-08:002011-01-21T01:56:54.127-08:00ඉතින් යකෝ කොච්චර ජොලි ද බන්. අම්මෝ මටත් මතකයි මාත්...ඉතින් යකෝ කොච්චර ජොලි ද බන්. අම්මෝ මටත් මතකයි මාත් සුදු හාමිනේ එක්ක ගිය දිහාවල්. අම්මෝ$#$^$%#&^#%&^
එල එල මරු කතා ටික මචන් එල..Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-83634537350210029632011-01-20T05:35:10.718-08:002011-01-20T05:35:10.718-08:00@Gayan Rupasinghe,
අඩේ මට ඒක එච්චර මතක නෑ බං එහෙන...@Gayan Rupasinghe,

අඩේ මට ඒක එච්චර මතක නෑ බං එහෙනං.ලඟ හිටියට දෙපාරයි මචෝ ගිහින් තියෙන්නෙ.ඒ දෙපාරත් කෙල්ලො එක්කල.හික්........dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-25886896197489246162011-01-20T05:17:22.286-08:002011-01-20T05:17:22.286-08:00නැ මචන් ලක් හල තියෙන්නෙ ගේට් 1 පැත්තෙම ටිකක් ඉස්සර...නැ මචන් ලක් හල තියෙන්නෙ ගේට් 1 පැත්තෙම ටිකක් ඉස්සරහට ඒ කිව්වෙ ගේට් 1 ට කලින්. එල එල උබෙ බ්ලොගය පංකාදු 75 යි.. ජයGayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-87675398575587731452011-01-20T03:31:41.667-08:002011-01-20T03:31:41.667-08:00@nawammawatha,
හරියටම හරි අයිය....කෙල්ල දාල හිටිය...@nawammawatha,

හරියටම හරි අයිය....කෙල්ල දාල හිටියෙ Kito දෙකක්.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-3075218052876379582011-01-20T03:29:15.767-08:002011-01-20T03:29:15.767-08:00@..ChAnDiKa..,
මල්ලි...ඒක තමා මගෙ ජීවිතේට ලව් කරණ...@..ChAnDiKa..,

මල්ලි...ඒක තමා මගෙ ජීවිතේට ලව් කරණ කාලෙ ලැබුන සුපිරිම චාන්ස් එක,කාලවේලාව වැඩි පැත්ත අතින්.
කොහොමද ඒ හොරෙන් ගමන් දැන් මතක් වෙනකොට නේද?ඒ දවස් වල නින්ද නෑ ඉතිං කලින් දවසෙ රෑ.
හෆොයි ඔව්.මම පස්සෙ දහම් පාසලේ පොඩි පංති වලට උගන්වන්න සෙට් උනා.ඉහලම එක සෙට් උනේ 8 ක්ලාස් එක.කෙල්ලො කට ඇරියොත් ව්‍යංගාර්ථයෙන් මොකක් හරි කුණුහරපයක්.මේකත් නොකිය බෑ වාගෙ.
දවසක් ඒ පංතියෙ ටිකක් විසේකාර කෙල්ලෙක් අහනව මඟෙන් අයිය "නාල කාල තියනවද" කියල.දැන් ඔව්ව කොල්ලන්ගෙ බාසාවෙ නෑනෙ.මම නිකන් දැන් උන් සෙට් එකට බයිට් වෙනවා.සමහර උන් හිනා වෙනවා.සමහර උන් "අපෝ නැත්තන් වැඩක් නෑ..." කියනවා.අන්තිමට බැලින්නම් මේ හෙන කුණුහරපයක්.මෙතන එව්ව කියන්න යන්නෙ නෑ ඕං.
මටත් ඉබ්බ දියට දානකොට මොකද්ද කිව්ව වාගෙ නොවැ.බඩුම තමා.

@2 Ano,

මට පේන්නම බැරි ජාතියක්නෙ බං.ලව් කරණ දවස් වල මුන්ගෙන් මාර කරදරයක් තිබුනෙ.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-19529582400699234512011-01-20T03:15:13.344-08:002011-01-20T03:15:13.344-08:00@Lahiru,
ඒ කාලෙ ලව් ඉතිං.....අමුතු ගතියකුත් තිය...@Lahiru,

ඒ කාලෙ ලව් ඉතිං.....අමුතු ගතියකුත් තියනව බං.

@prasanna86k,

මට ඒකාලෙ ඔක්කොම කුළුඳුල් වාගෙ තමයි බං.හැම ආදරේම අළුත්.නැත්තන් එකක් මත්තෙ නැහෙන්න ගියොත් ජීවිතේ මෙලෝ රහක් නැති වෙනවා.
ඇයි බං සත්තු වත්තෙ අමුතු ආතල් එකක් තියනවද ලඟදි ඉඳල??

ආසම තැනක්....චුට්ටක් විතර...හික්...ඔන්න කොටු,කොටු.......

@කේෂාන් De சில்வா ,

ඔව් නේ බං මලේ...පස්සෙ කාලෙක සාහිත්‍යය සම්මානයක්වත් හම්බ උනොත් එහෙම.හොඳම ඇඩල්ට් ප්‍රේම කතාව කියල.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-11310652677578254742011-01-20T03:06:42.527-08:002011-01-20T03:06:42.527-08:00ආතල් කෝටියයිනෙ බං උඹෙ පරන ලව්. මට නිකං මැවිල පේනව ...ආතල් කෝටියයිනෙ බං උඹෙ පරන ලව්. මට නිකං මැවිල පේනව උඹල දෙන්න අර පින්නවල පාරෙ කඩ මැදින් ඇවිදං එනව. කෙල්ල ගවුමක් ඇඳල පටි සෙරෙප්පු දෙකක් නේද දාල උන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-88000184940379620202011-01-20T03:06:22.742-08:002011-01-20T03:06:22.742-08:00@Ano,
මේං....උඹලට පාරවල් ලියල දීලනෙ...හරි මචං ...@Ano,

මේං....උඹලට පාරවල් ලියල දීලනෙ...හරි මචං ඔය පාරවල් ගානෙ උඹල චා වෙන්න ඕනෙ නෑ.කුරුළු කැලේට ගමන ලේසියි.නැත්තන් ශාලිකා එකේ ගානත් එච්චරම වැඩි නෑ මගෙ හිතේ......

@අරා,

මචෝ ස්කෝලෙනම් කුරුණෑගල.ඒ උනාට නුවර ,කෑගල්ල ටවුන් දෙකේ තමා රහස් ගමන්.කුරුණෑගල අඳුරන උන් වැඩියිනෙ.

@blog gadol,

හික්.....මං ඔය හිතේ පාළුවට ලියන එව්ව උඹල බලල යන එකත් ලොකු දෙයක්.A/L සීරිස් ටිකත් එල වාගෙ.ලියමුකො බලන්න.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-17107234307552193542011-01-20T00:44:23.979-08:002011-01-20T00:44:23.979-08:00පොලිස් කාරයෝ අව්වේ වේලි වේලි ඉන්න ගමන් ඔය වගේ ගොන...පොලිස් කාරයෝ අව්වේ වේලි වේලි ඉන්න ගමන් ඔය වගේ ගොන් ටෝක්ස් දෙන එක තමා කරන්නේ...
කුහක කම තමා...සැලෙන්න එපා කොල්ලනේ.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-71422210284466794002011-01-20T00:03:10.490-08:002011-01-20T00:03:10.490-08:00අප්පා.... මාර චාන්ස් එකක්නෙ පත්තු වෙලා තියෙන්නෙ......අප්පා.... මාර චාන්ස් එකක්නෙ පත්තු වෙලා තියෙන්නෙ... ඔහොම හොරෙන් හොරෙන් ගිය පුංචි ගමන් කීපයක් මතකයි. ඒ කාලෙ කරන ඔය වගේ වැඩ දැන්නම් දතක්වෙද්දිත් ආසයි. ඇත්තටම ඒ කාලෙ හරිම සුන්දරයි.

අප්පා ඔය පොඩි කියල අපි හිතන කෙල්ලො නම් අපි හිතනවට වඩා ගොඩක් පැහිල ඉන්නෙ. :-D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-15449314141675214402011-01-19T23:40:16.162-08:002011-01-19T23:40:16.162-08:00මේ නිකමක කියන්නෙ... දන්නෙ නැද්ද මේ මේඩ මොළේට එන අද...මේ නිකමක කියන්නෙ... දන්නෙ නැද්ද මේ මේඩ මොළේට එන අදහස්නෙ.. ලියමුද නව කථාවක්... සත්‍ය කථාවක් ඈසුරෙන් කියල...කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-70689341512753058062011-01-19T23:34:36.060-08:002011-01-19T23:34:36.060-08:00මං මේ යාලු ෆිට් එකට අහන්නේ... උඹට කුළුඳුල් ලව් කී...මං මේ යාලු ෆිට් එකට අහන්නේ... උඹට කුළුඳුල් ලව් කීයක් තියෙනවද බං? කෙහොම හරි මේ පාර ලංකාවට ආවම මේ වතාවේ කුළුඳුල් කෑල්ලත් එක්ක දෙහිවල සත්තු වත්ත බලන්න පලයං අනිවාර්යෙන්.

ඈත්තට කෙල්ලගේ කොහෙවත් ඉදිමුනේ නැද්ද බං?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-36932717008214509032011-01-19T21:30:30.916-08:002011-01-19T21:30:30.916-08:00පිස්සු හැදෙන සඳ කිව්වලු.... හික්ස්...පිස්සු හැදෙන සඳ කිව්වලු.... හික්ස්...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-12932647545491770852011-01-19T18:36:49.611-08:002011-01-19T18:36:49.611-08:00@පූසා,
තව පටන් ගත්ත විතරයි බං..
@හිස් අහස,
...@පූසා,

තව පටන් ගත්ත විතරයි බං..

@හිස් අහස,

ඔන්න ඉතිං උඹ එක පාරක් වලා කිව්වා,දැන් තව කාඩ් එකක් ගහන්න වාගෙ හදන්නෙ.මලේ කෙල්ලට තේරුම් කරල දීපන් එක එකාගෙ කතා විශ්වාස කරන්න එපා කියල.ඔය කාලෙ වාගෙ පියෝ ලව් එකක් ආයෙ ලැබෙන්නෙ නැතිවෙන්නත් පුළුවන්.එක පයිං කියන්නෙ බං කෙල්ලව ෆුල් ටෝක් කරල නමා ගන්න ඕනෙ ඉතිං.නැත්තන් මමත් ඔය යමු කියපු ගමන් ආව නෙමෙයි.ඔය ගමනට එන්ටර් වෙන්න මම මාර ගේමක් දුන්නෙ.එව්ව ලියන්න ගියොත් දවස් ගානක් ලියන්න වෙනව.
හික්.....හික්.....උඹට අලින්ගෙන් හෙන කේස් නෙ නේද??අපි අලියෙක් දැක්කොත් පාරෙ ගිය වෙලාවක හරි,පින්නවලට ගියොත් හරි තමා.

@Thusitha Jayasinghe,

ඒ ටික පස්සෙ වෙලාවක ලියල දන්නංකො."අයි......."මල්ලියො.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-88889929816405782452011-01-19T17:58:23.655-08:002011-01-19T17:58:23.655-08:00එල එල මචෝ!!! ඔහොම යමු. උඹේ බ්ලොග් එකත් ඈබ්බැහි වෙන...එල එල මචෝ!!! ඔහොම යමු. උඹේ බ්ලොග් එකත් ඈබ්බැහි වෙන සුලුයිBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-61341886516632092762011-01-19T17:43:48.694-08:002011-01-19T17:43:48.694-08:00අපිත් කෑගල්ලේ තමා මචං...එළකිරි කතාව..ඉස්කෝලෙ එහෙම ...අපිත් කෑගල්ලේ තමා මචං...එළකිරි කතාව..ඉස්කෝලෙ එහෙම මොකක්ද කියනවද?Anonymoushttps://www.blogger.com/profile/09839725739531817679noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-82879987162000677022011-01-19T17:42:46.972-08:002011-01-19T17:42:46.972-08:00අපේ කැගල්ලේ මුන් ඇවිල්ලා පාරවල් ගානේ ලැගලානේ මේ අප...අපේ කැගල්ලේ මුන් ඇවිල්ලා පාරවල් ගානේ ලැගලානේ මේ අපිට දැන් ඒ පාරවල් වල බැහැලා යන්නත් බැරි අම්මපා..කමක් නැ..උඔවත් ආතල් එකක් ගත්තානේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-64863599664385768832011-01-19T15:01:25.861-08:002011-01-19T15:01:25.861-08:00@මධුරංග,
අප්පා ගම්පහ නම් මාර ඩේන්ජර්.පොලිස් ජි...@මධුරංග,

අප්පා ගම්පහ නම් මාර ඩේන්ජර්.පොලිස් ජිප් දෙක තුනක් කොයි වෙලේත් ටවුම වටේ කැරකෙනවා.හික්.....හික්...සමහර දවස් වලට පාක් එකට එන්නෙ අර බන්ධනාගාර බස් එකත් අරගෙනමයි.ඒ ගමන් පාක් එකට යන පාර දෙපැත්තෙ තියන ගෙවල් හිටන් සුද්ද කරණවා.මොකද මිනිස්සු පදිංචි ගෙවල් වල හිටන් වීකෙන්ඩ් වලට room ෆුල්.

@පුතා,

ආයෙත් කියල.ඒ දවස් වල ටයිම් එකක් තියාගෙන තිබුනා.හවස 5.30ත් 6 ත් අතර.සමහර දවස් වලට කෙල්ල නෑ.ඒ පියා කලින් ඇවිල්ලනම් එහෙම.ගේ නෙමෙයි බං,ඒ පැත්තෙ හුළඟ වැදුනත් ඇති:).

@රංග - මගේ ලෝකය ,

ඔක්කොම එවුන් ටික එකයි නේ බං.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6261322042107047735.post-86690013685892421262011-01-19T14:51:32.465-08:002011-01-19T14:51:32.465-08:00@Gayan Rupasinghe,
කොලඹ දිහාට අදින්න තරම් වෙලා...@Gayan Rupasinghe,

කොලඹ දිහාට අදින්න තරම් වෙලා තිබුනෙ නෑ බං අපිට.ලඟ අහල පහලම තමා කැරකුනේ."ලක් හල" කිව්වෙ අර ගේට් එක ඉස්සරහම පාරෙන් එහා පැත්තෙ තියන shop එක නේද?දෙයියො කියන්නෙ මචං එදානම් මාර චාන්ස් එකක්.

@සංජු ,

අනිවා කුඩු තමා.වෙන නමකින් වත් ලියමු.එක්කොත් ඔය යන විදිය හොඳා සංජුවො.

@කොඩි,

ඒ උනාට බං ඔය මිනිස්සුන්ට ඔහොම කතා කරන්නෙ ගොඩක් ඔය ලංකාව,ඉන්දියාව,බංග්ලාදේශ්,නේපාල්,පකිස්තාන් වාගෙ රටවල් වල පොලිස් කාරයො තමා.මොනව කරන්නද ඉතිං ,ෂේප් එකයි පාරයි ඇඟට ගුනයි නොවැ.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.com