Sunday, November 28, 2010

සුමුදුට සෙනෙහසින්



හිත හොඳ වැඩිකමට

නොදැන කල වරදකට

දහසක් දෙනා මවෙත,

අපමණ චෝදනා නගද්දී....

ඒ සියලු චෝදනා වලින්

මා මුදවාලීමට

එදා,

මහත් වෙහෙසක් දැරූ දයාබර "සුමුදුට"

සෙනෙහසින් පිලිගන්වමි.

9 comments:

  1. sumudu dan marry karalada machan? nathnam affair ake "season 2" start karanna puluwanne..

    ReplyDelete
  2. @Chamli,
    අපෝ එයාල දැන් මැරීඩ්.කොහෙ ඉන්නවද දන්නෙත් නෑ මචෝ.

    @පිණිබිඳු,
    තැන්කූ නංගියා.

    ReplyDelete
  3. ලස්සනයි නිර්මාණය....

    ReplyDelete
  4. @Princess Thushy,
    ගොඩක් ස්තුතියි......

    ReplyDelete
  5. මම මහ ගොනෙක් මට මේකත් මග ඇරෙනව තව ඩිංගෙන් ! ලස්සනයි දිනේෂ් මේ උඹේ මම දැකපු පලවෙනි කවිය .. එලම කිරි බොක්කෙන්ම මචෝ !

    ජයවේවා !!

    ReplyDelete
  6. @ හිස් අහස,
    අනේ බං මම දන්න කවි.වැඩ කරන ගමන් හිතට ආපු එකක් ලියල දැම්මා.

    ReplyDelete