Sunday, June 19, 2011

තනිවයි උපන්නේ.....තනිවයි මැරෙන්නේ........









බොක්කවල් දෙක තුනක් කලින් පෝස්ට් එකට මලෙන් දාපු comment ටික දැකල මෙහෙමවත් ලියන්න හිතුනෙ.එක දිගටම සිද්ද වුන බලාපොරොත්තු කඩවීම් එක්ක මේ දවස් වල ජීවත් වෙන්නෙ.අනේ යාළුවනේ තරහ වෙන්න එපා.හිතට පොඩි හරි ‍ෆිට් එකක් ආවොත් ආයෙත් හැමෝගෙම බ්ලොග් වලට එනවා.නෙට් එකට එන්නෙත් මේල් ටික බලන්න විතරයි.කොටින්ම කියනවනම් එල්ලුම් ගහට නියම වුන මිනිහෙක් අද ඉන්නෙ හත් වෙනි කාමරේනම් ආයෙ ඉතින් ඌ ගැන කවර කතාද නේද?මේක එච්චර ලඟ සිදුවීමක්නම් ඒත් එකක්.තව අවුරුද්දකින් ජීවිතාන්තය දක්වා හිරේ යනව කියල දන්න මිනිහෙක් ඒ අවුරුද්ද කොහොම ජීවත් වෙයිද?හරි කොහොම උනත් ඒක මගේ ප්‍රශ්නයක්.මම ඒකට අකේලේව මූන දෙන්න ඕනෙ.බලමු..හිතට පොඩි හරි සැනසිල්ලක් ආවොත් ආයෙත් මේ පැත්තට ගොඩ වෙන්නම්.එහෙම උනොත්, ඒ වෙනතුරු හැමෝටම ආයුබෝවන්.......!!

47 comments:

  1. ඔබේ comment එකක් කාගේ හෝ blog එකක නොදැක සිටීම පාළුවක් ඒත් ඔබ ඔක්කම ප්‍රශ්න විසදගෙන ලියන්න එන්න යාළුවා...

    ReplyDelete
  2. අනේ මොකක්ද බං ප්‍රශ්නේ... මට මෙලෝ මගුලක් තෙරුනේ නැහැ බං.... කියහන් දුකක් නම් අපි ඉන්නවා හැම දාටම කියහන් කො බං..

    ReplyDelete
  3. හේතුව කෙල්ලෙක් නම් අමතක කරපන් ජරා ජාතිය....... අපි ඉන්නවනෙ බං උඹට හැම දාටම මොකක්ද බං... මගේ බොලොග් එකට කමෙන්ට් කරන උඹද බං මේ... ආහ්...??

    ReplyDelete
  4. ඔය අවුල මොකක්ද කියන්න පුලුවන් දෙයක් නම් කියපං මතෝ.. අපි කෝම හරි උදව් කරන්න ඉන්නවා..

    ReplyDelete
  5. ගර්ර්ර්ර්ර්ර්ර් යකෝ තොට මොකක්ද වෙලා තියෙන්නේ නොදකින් තොගේ බ්ලොගේට ආවා විතරනෙ බොල තෝ යන්න හදනවා.... :( තියන ප්‍රශ්නයක් අනිත් උන් එක්ක බෙදාගනින්කෝ බදාගෙන විදවන්නැතුව.. හා අන්තිමට මේකති කියලා යන්න ඕනෙ ඔය එල්ලුම් ගහට නියමවීම ගැන එච්චර හිතන්න එපා මේක ලංකාවනේ බොල උබව මරන්නෙ නං නෑ.... ජීවිතාන්තය දක්වා හිරේ යන එක වුනත් වැඩිය ගනං ගන්න එපා ඔය අන්තිමට 0ක් තියන වෙසක් එකක්, නිදහස් දිනයක් වගේ එකක් ආපුගමන් උබ නිදහස්....

    සැ.යැ. විහිලුවක් හොදේ කලේ තොගෙ මූඩ් එක හදන්න තෝ මේවා කරන්න ගිහින් මාව අල්ලගන්නවා එහෙම නෙවෙයි...

    ReplyDelete
  6. චතුවා කිව්වා වගේ අවුල කියන්න පුළුවන්නම් විතරක් කියපන්. මම උඹට මූණු පොතේ චැට් එකෙනුත් කතා කළානේ

    ReplyDelete
  7. අඩේ සහොදරයා.. ඔබේ බ්ලොග් පොස්ට් එකක් කාලෙකින් දෑක්කේ නෑ නේ.. නිවුස් ෆීඩ් එකේ ඔබ පොස්ට් එකක් දාලා කියලා දෑකපු හන්දා තමා පාඩම් කටුතුත් දාලා මේක කියවන්න ආවේ... මොකක්ද සීන් එක සහෝදරයා

    ReplyDelete
  8. ඔයා අපේ ලිපි ලියවල නිතර කමෙන්ට් කරනවා.ඒ වගේම ඔයාගෙ බ්ලොග් ලිපි කියවනකොට සිතට සතුටක් දැනෙනවා.ඉඩපාඩු තියෙන විදියට ලිපි ලියන්න.ප්‍රශ්න කරදර ඉක්මනට අඩුවෙන්න කියල පතනවා.අවුරුද්දකින් ජීවිතාන්තය දක්වා හිරේ යනවා කියන්නේ ඉතින් පෙළවහක් කරගන්න යනවද ඒක හොදයිනේ.

    ReplyDelete
  9. සිරාවටම කියන්නේ මට හෙට xඈම් එකක් තියනවා එකත් දාලා මෙක කියවන්න ආව... මෙන්න මූ කියනවා ..බ්ලොග් එන්නේ නෑ කියලා... හරි හරි ප්‍රශ්න ඔක්කොම විසදගෙන මෙහෙට එන්න කො... අවා කියලා දෑනගන්න අපේ බ්ලොග් වලට ඈවිල්ලා කමෙන්ට් එකක් දාන්න කේ.....

    ReplyDelete
  10. හත්තිලව්වෙ යාලුවො ඉන්නෙ මොකට ද ? එතකොට යකො ඕනි දෙයක් කියපන්..

    ReplyDelete
  11. මචං ඔච්චර කේස් කියල දන්නෙ නැ..මලටම තමයි කලින් එකෙ අනං මනං කිව්වෙ..ඒකට සමාවෙයන්..ඒත් ඒ ටික නොකීව නම් උඹ මේ ටික ලියන්නෙ ත් නැ නෙද..තෙරුවන් සරණයි උඹට..උඹ කරපු හොඳ වැඩ මතක් කරපන්..මතකද උඹ සල්ලි ගොඩක් දීල මා එක්ක නිදහස් කරපු වැස්සි දැන් පැටිය එක්ක අපුරුවට ඉන්නව..එහෙම හොඳ වැඩ කරපු උඹට වරදින එකක් නැ

    ReplyDelete
  12. මෙක අමුතු problam එකක් මචංලා.හිරේ යන සීන් එකක් ගැන කිව්වෙ උදාහරණයක් විදියට.හික්..හික්..බැඳිල්ල....ගස් තමා.

    ReplyDelete
  13. අමුතු ප්‍රොබ්ලම් එවා අපි දන්නේ නෑ... ලියපන් බ්ලොග් (හික්ස් )

    ReplyDelete
  14. කසාදයක් කරගන්නද හදන්නෙ?අපොයි!

    ReplyDelete
  15. අමුතු ප්‍රොබ්ලම් කියන්නත් බැරි නම් බොට කට පියන් ලියහන් බ්ලොග් එක සතියකට සැරයක් වත්.. අනික් බ්ලොග් වලට කමෙන්ට් ඔනේ නැහැ... ලියපන් බ්ලොග උඹේ... නැත්නම් හොයන් ඇවිත් බොට ගහන්නේ..

    ReplyDelete
  16. මොකද්ද දිනේ අයියා ඔයාට ඔයතරම් තියන ප්‍රශ්නේ ? නිකං හරි අපිට කිවුවානම් අපිත් වචනෙකින් හරි උදවුවට එනවා බං . සමහර ප්‍රශ්න තියනවා පිට කාටවත් කියන්න බැරි එවා . එහෙම එකක්නම් කමක් නෑ .

    අපි ඉතින් කමෙන්ට් එකක් දෙකක් දාලා ගියේ තරහට නෙවෙයි .උඹව ආයේ අපිට ඕන නිසා . මගේ බ්ලොග් එකේ ඉස්සර උදෙන්ම දුවගෙන ඇවිල්ලා අදහස් දිලා ගියපු උඹව මට නිකම්ම අමතක කරලා දාන්න හැකිද ?

    උඹට තිස් තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !!

    අමුතු උනත් ඒක ප්‍රබ්ලම් එකක් නේ .. අපිට කියපන් මචං අපි උදවුවක් දෙන්නම් . තනියම තීරණ ගන්නවාට වඩා දන්න කියන උදවිය ගොඩක ගෙන් උදවුවක් ගත්තානම් වරදින්න තියන ඉඩ කඩ අඩුකරගන්න පුලුවන් දශමෙකින් හරි .

    ReplyDelete
  17. අයියා ඕනම ප්‍රශ්නයක් ඇති වෙන්නේ මිනිස්සුන්ට...ඒක ස්වභාවිකයි...ඒකෙන් ගොඩ එන්න ට්‍රයි කරන්න....උදව්වක් දෙන්න පුළුවන් නම් එක පයින් රෙඩි....කො‍හොමවුනත් අයිය‍ට වරදින එකක් නෑ....

    ReplyDelete
  18. ඇති යන්තන් මෙහෙම හරි පෝස්ට් එකක් කියවන්න ලැබුනා. අයියට මොකෑ උනේ ? කමෙන්ට් එකකහරි එහෙමත් නැත්නම් පෝස්ට් එකකහරි දිනේෂ් කියන නම දැක්කේ නෑ නෙව හුගදවසකින්.

    ReplyDelete
  19. යකෝ කොච්චර හෙවුවද උඹව...

    ReplyDelete
  20. දැන් නැතිවුනත් කවදා හරි ජීවිතාන්තය දක්වා හිරේ යන්නම වෙනවනේ! ඉතින් ඕකට ඇයි බයවෙලා? වෙන අවුලක් වගෙ... බ්ලොග් එකෙ නමත් වෙනස් කරන්න වෙනවනේ :P

    ReplyDelete
  21. දැක්ක කල්..... හිරේ ගිහිල්ල බලන්න සහෝ. අත්දැකීමෙන් කියන්නේ එකෙත් හොද ආතල් එකක් තියනවා...:D

    ReplyDelete
  22. ඇයි හත් ඉලව්වෙ කියන්න තියන දෙයක් ඇත්නං කියහංකො මනුස්සයො කෙලින්ම ආයෙ තටමන්නෙ නැතිව
    . මේක හැබෑවටම හිරේකවත් වැටෙන්න යනවද, ඒකත් එච්චර අවුලක් නෑ බං. මාත් දැන් හිරේ වැටිල නෙව ඉන්නෙ කාලෙක ඉඳල.

    ReplyDelete
  23. හප්පොච්චියේ දිනේෂ් අයියා.. ප්‍රශ්න හැමෝටම තියෙනවා. ඔයාගෙ හිතේ අවුල අපිත් එක්ක කියන්න. යාලුවො ඉන්නෙ ඒකට නේද. ආපහු එනවා හරිද

    ReplyDelete
  24. Dinesh Aiyye,Prashna Nethi Minissu Me Loke Nehe Ban.Hemotama Prashna Thiyanawa.E Unath Apita Kiwwoth Apith Puluwan Udawwak Denawa.Ubata Jaya............!!!!!!!!!

    ReplyDelete
  25. අකේලේ ප්‍රශ්න විසඳගන්න ගියාම වෙලාවකට කෙලවෙලාම යනවා බන් . .

    මොකෙක් එක්ක හරි කියලා බෙදා හදාගෙන විසඳ ගන්න උත්සාහ කරපන් . ..

    සමහර විට හොඳම යාලුවෝ එක්ක වත් . . .

    ප්‍රශ්නේ ගැන එක අකේලේ මොලේකින් නැතුව දෙක තුනකින් බලද්දී හිතද්දී හොඳ උත්තර හම්බුවෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි . .

    ReplyDelete
  26. මොන හු යන්නක්ද බන් මේ කියන්නේ.. ප්‍රශ්නයක් නම් තනියම විසද ගන්නවට වඩා කා එක්ක හරි කතා කරල විසද ගන්න බැලුවනම් මොකද....

    උබ ඔය දේවල් කැමති නම් කාට හරි කියල විසදගන්න බලපන්... කැමති නම් අපිට කියපන්... කරන්න පුලුවන් දෙයක් කරන්නම්..

    මොනව උනත් හැමදේම හොඳින් විසදගන්න ලැබෙයි කියල හිතනවා.. පරිස්සමට. ජය

    ReplyDelete
  27. thanks hamotama.ado pissa..uba aye gihin neda??case eka goda giyoth aye bloge padinchi wenawa.bari unoth e laba upan hati thama.sadharu malaya,jothisha saho,pini binduwo anith hamoma machanla oroppu wenna epa.katawath kiwwa kiyala sethak wenawanam mama kiyanawa.wadak na.puluwan unoth passe ennam....

    ReplyDelete
  28. මොකද්ද අයියෝ අවුල??මේ ලෝකේ හැමෝටම ප්‍රශ්න තියෙනව අයියා.එත් ප්‍රශ්න වලටම තැන දීලා නිකන් අවුල් වෙන්න එපා..මම දදන්නේ නැ මොකද්ද ප්‍රශ්නෙ කියලා..ඒත් අයියේ හිතේ විශ්වාසේ තියා ගන්න..ප්‍රශ්න හැම දෙයක්ම විසදේවි..

    ReplyDelete
  29. උඹ බඳින්න නේද හදන්නේ...? ඇත්ත කියපං...

    ReplyDelete
  30. ගස් තමා බඳින්න වෙන්නෙ

    ReplyDelete
  31. ජයවේවා කියන්න විතරයි අපිට පුලුවන් ..

    ReplyDelete
  32. ado gal muusalayaaa.. inna thenakin waren seren sare ewith holman karanne nethuwa...

    ReplyDelete
  33. තාම තත්වය එමමයි එසේමයිද අයියා ???

    ReplyDelete
  34. තාම හිරේ ගියේ නැද්ද දිනේෂ්...

    ReplyDelete
  35. කෝ මේකා.... යකෝ බුකියෙත් නැද්ද මන්දා...

    ReplyDelete
  36. මම කියන්නම් හූනා කීවා වාගේ.. කොල්ලා වැඩේ වරද්දගන වගෙ.ශුවර් එකටම මු HIV + කරගන වාගෙ.

    ReplyDelete
  37. ඈ බං අයියේ ආයේ ලියන්නේ නැතෙයි?

    ReplyDelete
  38. මේ බ්ලොග් එක මට යාන්තම් මතකයි වගේ....

    ReplyDelete
  39. muu malaawathdha? hitapan gewal peththe yapa bandaara kiyana ekaagenwath ahala balanna thota mona wela thiyenawadha kiyala

    ReplyDelete
  40. ko ??????????????????

    ReplyDelete
  41. මෙතෙක් කියවපු බ්ලොග් වලින් හිතට අල්ලපු එකක්. එළ! මං කියන්නේ මේක අපහු පටන් ගත්තොත් හොදයි නේ?

    ReplyDelete
  42. ??????????????????????????????????????????????????????????????????????

    ReplyDelete
  43. Kawuruwath danne nadda meyata una dyak ???

    ReplyDelete
  44. අවුරුදු ගානකට පස්සේ ආවේ ......???????????????????????????????????

    ReplyDelete
  45. සෑහෙන කාලෙකට පස්සේ මේ පැත්තට ආවේ

    ReplyDelete