Wednesday, December 1, 2010

කොල්ලන්ට වඩාත් සුදුසුයි......!!!අත දරුවන් බ්ලොග් නොකියවනවා ඇතැයි විශ්වාස කරමි.


***************************************************************************
***************************************************************************
***************************************************************************
*************************************************************************** 
මේ කියන්න යන කතාවනම් අවුරුදු හය හතට වැඩි හැම කොල්ලෙක්ම කොරණ වැඩක් ඕන්.නොකරණ එකෙක් ඉන්නවනම් ඌ කොල්ලෙක් වෙන්න බෑ.ඒ විතරක් නෙමෙයි මේ පෘථිවියෙ ඉන්න බුවෙක් වෙන්නත් බෑ.

වැඩේ තමයි ස්වයං වින්දනය.

හැබැයි මට උනා වාගෙ සීන් එකක්නම් කාටවත්ම වෙලා නැතුව ඇති.අපේ බොස්ට අතේ මාට්‍ටු..බොස් කියන්නෙ ඉතින් මගෙ දුකේදි සැපේදි සදා නොවෙනස් විශ්වාසවන්ත එකම මිත්‍රයා....අපේ තාත්තා.


ඔය වැඩෙත් එක්කලම ඉදික‍ටුවයි නූලයි වාගෙ එකට බැඳිච්ච එකක්නෙ වැල බැලිල්ලත්.දැන්නම් කීවර්ඩ් එක ගහන එක විතරයි උනාට ඉස්සර වැලක් බලනව කියන්නෙ මාර කට්ටක් කන්න ඕනෙ වැඩක්.තියන එකම භාන්ඩෙ "වීඩියෝ ඩෙක්" එක විතරයිනෙ.ඕකත් හැම ගෙදරකම නෑ.තිබුනත් බලන්න විදියක් නෑ.ඇයි ගෙදර කවුරු හරි නැතිවෙන වෙලාවක් වෙන්නත් එපායැ.අනිත් සීන් එක වීඩියෝ සෙන්ටර් එකෙන් පොඩි එවුන්ට පීස් දෙන්නෙත් නෑනෙ.අනිවාර්යෙන්ම අයිඩින්ටිය තියන්නම ඕනැ.ඒ කාලෙ අයිඩින්ටි තියා තැපැල් එකවත් තිබුන එකක්යැ.

අපේ සෙට් එකේ එවුන්ගෙන් ගෙවල් දෙකක තමයි ඒකාලෙ ඩෙක් තිබුනෙ.අපේ ගෙදරයි තවත් එකෙකුගෙ දිහායි.ඌට අයියෙකුයි අක්කෙකුයි හිටපු හින්ද ඔය සීන් එහෙ බෑ.අපේ ගෙදර ඉතින් මමනොවැ තනි අයිති කාරය.තාත්ත වැඩට ගියාම අම්මයි මමයි විතරයි.අම්මත් ගොඩක් දවස්වලට ආච්චි අම්මලගෙ ගෙදර යනව උදේ වරුවෙ.ඒ වෙලාවට අපේ උන්ට රජ මගුල්.ගෙයි දොරකඩ සෙරෙප්පු කුට්ටන් 10ක් 15ක් විතර.ඔය සීන් එක දකිනකොට අහල පහල බුවාල දන්නව ඇතුලෙ වෙන සීන් එක.පස්සෙ,පස්සෙ සෙට් එකම පිටිපස්සෙ දොරෙන් එන්න පුරුදු උනා.
හි....හි දැන්නම් මතක් වෙනකොටත්....පීස් එක ගන්නෙ නිරෝෂ් කියල අපේ යාලුවෙක්ගෙ මාම කෙනෙකුට කියල.බුවාගෙ ටවුන් එකේ කඩයක් තිබුන.ඌ හරි හොඳ එකා.කියන පරක්කුව විතරයි.ඊට පස්සෙ ඕකත් අරගෙන ෂෝට් කට් එකකින් තමා ගෙදරට යන්නෙ.ඉස්සරහින්ම යන්නෙ නිරෝෂය.ඌ ලොක්ක වාගෙ පීස් එකත් අරන් යනවා.ඌට පස්සෙන් නියර දිගේ කරඬුව වඩම්මනව වාගෙ අපි සෙට් එක පෝලිමට.


සමහර වෙලාවට ඕක ගෙනල්ල දාපුවාම ඕන් පුස් ඇවිල්ල.එතකොට ඉතින් වීඩියෝ කඩේ එකාගෙ දෙමවුපියො බොහොම ගෞරවාන්විතව තමයි මතක් කරන්නෙ.ඔක්කොම හරි කියමුකො ඔන්න එතකොටම ලයිට් යනවා.හි..හි මලේ අග.මම මේ කියන්නෙ 95-96 කාලෙදි විතර.අපි එතකොට අට වසර නවය වසරෙ විතර.බේරන්න බැරි වයසනෙ අප්පා..........

කොහොම කොහොම හරි කියන්න ගිය කතාව මඟ ඇරුනනෙ.

ආ තාත්තට මාට්‍ටු උන එක.ඉස්සර ඉතින් ස්කෝලෙ ගිහින් එන්නෙ සමහව වෙලාවට ඔය වැඩේ කරන්න බලාගෙන.ඇයි අපේ උන් ස්කෝලෙට ගේන වැල පත්තරයි,පොටෝ කෑලියි බලල මොලේ කචල් වෙලානෙ තියෙන්නෙ.හවස ඔය වින්දනේ ලබා ගන්න බැරි උනොත් උදේ ලබන්නම ඕනෙ.නැත්තන් ස්කෝලෙ යන්න හිතෙන්නෙත් නෑ.සෙනසුරාදට ඉරිදට නම් හිතෙන,හිතෙන වෙලාවට.සමහරවෙලාවට කෑම කකා ඉන්නකොටත් හිතුන වෙලාවල් තියනවනෙ....එතකොට කෙලින්ම බත් එක තියනව පැත්තකින්...හිමීට යනව කාමරේට.
එතකොට අම්ම,
"මොකද පුතේ කන්න බැරිද?"
"නෑ නෑ මම පස්සෙ කන්නම්".
"ඇයි මම කවන්නද?"....
එපා...........
අම්ම මේ පිස්සු කතා කරණව.අම්මට කියන්න පුලුවන් හේතුවක්යැ මේ වෙලාවෙ කන්න බැරි මොකද කියල.ටී.වී බලනකොට තමයි අනිත් ඔය වැඩේ කරන්න හිතෙන.කස්ටියට මතකද මන්ද ඉස්සර ITN එකේ ගියා "බෙවරි හිල්ස්" කියල tv series එකක්.ඔය තමා අනිවා බලන එකක්.අනික BAYWATCH .knight rider එකේ michael knight තමයි නළුව.සමහවෙලාවට පරණ සිංහල ‍ෆිල්ම් බලනකොටත් ඔය හැඟීම ඇතිවෙනවනෙ අප්පා......මට මතකයි වින්දනේ යෙදෙන වෙලාවක අන්තිම හරියෙදි දවසක් රුක්මණී දේවිත් මතක් උනා.


ඔන්න ආයෙත් කියන්න ආපු එකෙන් පිට යනවනෙ.මේත් ඕන් සතියෙ දවසක උදේ.අම්ම වෙනද වාගෙම උදේම නැගිටල කෑම උයනව.ලාවට ගෙදර රේඩියෝවත් දාල.මටත් ඉතින් ඔය අතරෙ ඇහැරිලා පුරුදු විදියට වින්දනේ ලබන්න ගත්තා.වැඩේ පටන් ගන්නකොට වෙලාව හයට විතර ඇති.ඔන්න දැන් හයයි කාලත් උනා.තාම ප්‍රථිපලේ පේන තෙක් මානෙකවත් නෑ.එහෙන් ස්කෝලෙ යන්නත් පරක්කු වෙනවා.ස්කූල් වෑන් එක 6.35 වෙනකොට එනවා.පටන් ගත්තු වැඩේ කීයටවත් අතරමග නතර කරල දාල හිත හදා ගන්නත් බෑ.
මළා.....හයයි විස්සයිලු.
දැන් ඉතින් මතක හැම දර්ශනේම දිග ඇර ගන්න ට්‍රයි කරණවා."සීදේවි,නවරස,ගින්දර,මකුණා,සරාගී" ඔව්වගෙ තිබ්බ පින්තූර මාරු වෙන්නෙ නිකන් වින්ඩෝස් කී එකයි,ටැබ් කී එකයි එකට එබුව වාගෙ.ඔය අස්සෙ අම්ම තාත්තට කියනව ඇහෙනවා....
"ළමයට කතා කරන්න....දැන් පරක්කු වෙලානෙ හොඳටම"
කියල.ඔන්න දැන්නම් අවසාන අවස්ථාවට පත් වීගෙන එනව වාගෙ........................වෙනවත් එක්කම පත්තු උනේ නැද්ද කාමරේ ලයිට් එක. මොකද සනීප නැද්ද? තාත්ත..!!!,
බඩු අතේ....
".ම්ම්ම්ම්......ඉක්මනට ලැහැස්ති වෙනව.වෑන් එක ගියොත් පාරෙ බස් එකේවත් යන්න බැරියැ,"කිව්ව ආපහු එලියට යන ගමන්

......අයි යෝ........එහෙම චාටර් වීමක්.................

37 comments:

  1. අතේම මාට්ටු වෙනව කියන්නෙ ඕක වෙන්න ඇති නේද

    ReplyDelete
  2. එකෙක් අම්මා තේ ඕනද අහද්දි තියලා තියන්න පස්සෙ බොන්නම් කිව්වලු වැඩේ කරන ගමන්.... ඇස් එහෙම පියන් උපරිම ආතල් එක අරන් නැගිටිද්දි දුම් දාන තේ කෝප්පෙ තියෙනවලු ඇද ලග... රෑ තාත්තා කිව්වලු හොලෝ හොලෝ හිටියට කමක් නෑ.. විභාග එහෙම ඇන ගන්නවා නෙමෙයි කියලා......

    ReplyDelete
  3. මල කෙලියයි ! තාත්තා මොනවයි කීවේ ඉතිං ? උඹට දැනුන හැඟීම මට හිතාගන්න පුලුවන් . අපේ එකෙක් දවසක් අම්මටයි තාත්තටයි දෙන්නටම මාට්ටු ..උගේ තත්වේ හිතාගන්න පුලුවන් නේද ..කතව මරු මචෝ ..! ඔය වයස ඔහොම තමයි !


    ජයවේවා !!

    ReplyDelete
  4. mama nam thaama mattu wune na.. dora lock karaganilla oya welaawal walata

    ReplyDelete
  5. @1Ano,
    ආයෙත් අහල.ඔක්කොම අතේ වෙන වැඩනෙ බං.

    @2Ano,
    හි,හි ඒක පට්ට සීන් එක බං.බලනකොට මේක ගොඩක් අයට පොදු සිදුවීම් නේද?

    @හිස් අහස,
    මචෝ එදානම් මොනාවත් කිව්වෙ නෑ.හැබැයි අම්මනම් පස්සෙ පොඩි නෝන්ඩි පාරක් දැම්මා.

    @3Ano,
    අනිවා ආරක්ෂක විධි විධාන අනුගමනය කරපල්ලා.නැත්තන් පස්සෙ පොඩි,පොඩි ඇනුම් පද ඇහෙන්න තියන ඉඩ කඩ වැඩියි.

    @4Ano,
    කියල වැඩක් නෑ .උඹල එහෙම ඔන්න පරෙස්සමෙන් මචෝ.

    ReplyDelete
  6. මේ ලිපය කියවනකොට මට මගේ තරුණ කාලෙ මතක් වෙනව....ඇත්තටම ඒ කාලෙ වැලක් බලන එක මාරම ගේමක් තමයි......

    ReplyDelete
  7. @5Ano,
    ඒකනෙ අයිය,දන්නෝ දනිති ඕකෙ අමාරුව.අපිනම් 95 දි විතර පටන් ගත්තෙ.අසූ ගනන්වල කොහොම ගේමක් දෙන්න ඇද්ද?

    ReplyDelete
  8. හික්,නියම කථාව,මටත් තියෙනව ඔයවගේ අත්දැකීමක්,ඒක උනේ වැලක් බලන්ඩ ගිහින්,ඒ කාලෙ මතක් වෙනකොටත් හිනා යනව

    ReplyDelete
  9. @5Ano,
    ආහ්....මේ මචං වින්දනේ යෙදෙන වෙලාවක සිද්ද උන එකක් විතරයි.තව වැල බලන්න ගිහින් සිද්ද උන දේවල් සෑහෙන්න තියන්ව.
    @පැන්da,
    :කැපිටල් p

    ReplyDelete
  10. අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට.............

    ReplyDelete
  11. නාකින්ට ඇති ගාය
    රෑවෙන්ට ගෙට යාය
    ලිප් ගලට පය දාය
    නෑහෙන්ට පොළු බාය

    ReplyDelete
  12. @mgdmadu,
    ආයෙ කිය කිය ඉන්න දෙයක් ඉතුරු උනේ නෑ......
    @6Ano,
    හි,හි ...එල..මම තේරුම් ගත්ත හරිද මන්ද??

    ReplyDelete
  13. තාත්තා හිතන්න ඇති, අවුලක් නෑ තාත්තාගෙම පුතන්ඩියනේ කියලා. හික්ස්. එල එල

    ReplyDelete
  14. අඩෝ එලට කතාව ලියලා තියනවා
    වාක්‍ය ගැලපීම නම් කියලා වැඩක් නෑ :D hikz

    ReplyDelete
  15. @prasanna86k,
    ඒ උනාට මටනම් විලිලැජ්ජාවෙ බෑ බං ,තාත්තගෙ මූණ බලන්නවත්.
    @සූර සරදියෙල්,
    හිතට එන එක එහෙම්මම ඔහෙ ලියල දානවා.තැන්කූ කිව්ව මේ පැත්තෙ ඇවිල්ල ගියාට.

    ReplyDelete
  16. හික් හික් මාත් ලිව්ව වැල ගැනයි ඔය පොල් ගනන් කිරීම ගැනයි ඇදන් යට. අපොයි බොල උබට වෙච්චි දෙයක් සතුරෙක්ටවත් වෙන්න එපා හික් හික්.

    රෑ තිස්සෙ පොල් ගනන් කරන්න තොට පිස්සුද ? 15 + කතාවක් ( ද මන්ද.. )

    ReplyDelete
  17. //..මට මතකයි වින්දනේ යෙදෙන වෙලාවක අන්තිම හරියෙදි දවසක් රුක්මණී දේවිත් මතක් උනා.///

    මාර වාක්‍ය‍ය... නියම ලිපිය...

    ReplyDelete
  18. @ පිස්සා පලාමල්ල,
    මොනව කොරන්නද බං.නොකර ඉන්න පුලුවන් වැඩක්යැ.අනික අතර මගදි නවත්තල දාන්න පුලුවන් කියලයැ.
    @ අරුණ වීරසිංහ,
    ඊට අමතරව ගීත,ස්වර්ණ,දේවිකා,තව ඔය පරණ නිළියො සෑහෙන්න මතක් වෙලා තියනව...හික්,හික්....අනේ මන්ද මචෝ අලුත් එවුන්ට හිත යන්නෑනෙ.ස්තුතියි කිව්ව මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  19. මැක්සා ම තමයි විලිලැජ්ජාවෙ සංතෝෂෙ බෑ. තාත්ත හින්දම හොඳයි ඉතින්.

    ReplyDelete
  20. අපේ කාලෙ කොහෙද කොල්ලො වැල අදකාලෙ වගේ, ගමේ ලිඳ නැත්නං රෑට දාන ඇම්බුෂ් එකක් තමයි ඕං කොල්ලගේ දුක නිව්වෙ.

    ReplyDelete
  21. @ 7Ano,

    මම ඔය කතාව එදා ස්කෝලෙදි පංතියෙ ලඟ හිටපු එකාට කියපුවාම ඌ කියපි ටික දවසකට කලින් ඌත් අම්මට මාට්‍ටුලු.අම්ම කිව්වලු "පුරුදු වෙනවද කලිසම අස්සෙ අත දාගෙන එක,එක පැෂන්" කියල.

    @8Ano,

    හි,හි ...ගමේ ලිදනම් අදටත් ආතල් පොට් එකක් තමයි.එබෙනව එහෙම නෙමෙයි ඕන් පරන පුරුද්දට.

    ReplyDelete
  22. හෆොයි! මේ බ්ලොග කියවන්නේ නැතිම මට මෙච්චර දවසක් කොහොමද බං මගඇරුණේ?? හික් හික්

    හිහ්.. මමනම් තාම දෙයියන්ගේ පිහිටෙන් මාට්‍ටු වෙලා නෑ..(මොන දෙයියන්ගේ පිහිටක්ද ඔය වැඩ වලට.. හී..)

    පට්ට සීන් එක.. එලටම ලියලා තියෙනවා.. රුක්මනීදේවි මතක් වෙනවා කිව්වේ ඇත්තටමද? O_o

    ReplyDelete
  23. @ ළමයා,

    අනේ ළමයො මාට්‍ටු වෙන්නනම් එපා.ඇයි බං වෙන තැනකනම් එතෙන්ට ආයෙ නොයා ඉන්න හරි පුලුවන්.මේක මහ විලි ලැජ්ජා නැති වැඩක්නෙ .ගෙදරම ඉන්නත් එපායැ.

    නෑ මචෝ,ඔය වෙලාවට යක්කු එහෙමත් අප්සරාවො වාගෙනෙ පේන්නෙ.ඔය කියපු දවසෙ "පුරුෂ රත්නය" කියන ‍ෆිල්ම් එකද කොහෙද බලල නිදා ගන්න හදපු වෙලාව.හදිස්සියෙම රුක්මණී ගෙයි ඩොමී ගෙයි පොඩි සීන් එකක් ඕකෙ තිබිල ඒක මතක් උනා.ඉතින් ඒ වෙලාවෙ ඩොමියව කපල දාල රුක්මණීව memoryට දා ගත්තා.

    ReplyDelete
  24. hehe aiyala budu gemak dilane tiyenne walak bala ganna,ape kalenm ithn VHS gihin VCD apu kalee,langa patha unge CD ehema ussana eka thama ekale ithn,eth ewageth godak tibbe photos withrai,videos harima adui,sarayk ape ekekge aiya kenek indiawe indala awa pora ehe use karapu hard eke puruawala badu,apita raja magul ithn :P dannm monada ithn ape un kelinma streaming ne,habai e nisa dan kisi aathl ekakuth na gemak nathi nisa hehe

    ReplyDelete
  25. @ Ano,

    කවුද මල්ලියා..............නම දාපන් බං.මොකාට බය වෙන්නද??
    අපි හිටියෙ ඔය දෙක අතර වාගෙ.98,99 විතර වෙනකොට vcd ආවනෙ.දැන් නම් කිසි ආතල් එකක් නෑ තමා.ඕනැ කරන එක්කෙනාව ක්ෂණිකව screen එකට ගැනීමේ පහසුකම තියනවනෙ.

    ReplyDelete
  26. හිස් අහසට පින් සිද්ද වෙන්න මට උබ වගේ පොරකුත් සෙට් උනා, උබනම් පට්ට මචන්.. මටනම් ඔය මුකුත් ඕනි නෑ හැබැයි. ටක් ගාල ඉමේජ් එකක් මවාගත්තම වැඩේ ෆිනිෂ්. කොහොම උනත් එලකිරි කොල්ලෙක්නේ ඔයා..

    ReplyDelete
  27. යකො කොහොමද මට මේ බ්ලොක් එක මිස් වුනේ....
    දිගටම ලියපන් ජය වේවා......
    slbike.blogspot.com

    ReplyDelete
  28. මට මේකට කොමෙන්‍ටු දාන්න බැරියෝ. :)

    ReplyDelete
  29. @මිත්‍යාදෘෂ්ටිකයා,

    දැන්නම් tube8 වලට පිං සිද්ද වෙන්න අවුලක් නෑ.ඉමේජ්නම් මදි බං.

    @Thusitha Jayasinghe,

    හික්,හික්.......දිගටම වරෙන් උඹත්.මම ගියා බ්ලොගේට .බයික් ගැන සෑහෙන දැනුමක් තියන පාටයි.අලුත් එව්ව ගැන දිගටම ලියපන්.නොදන්න අයට ගොඩක් වැදගත්.

    @nawammawatha,

    හා...හා....සුචරිතවාදෙ පැත්තකින් තියල ආයෙ ආපුවාම නමත් එක්කම මොනව හරි දාල පලයන්.අපි,අපිනෙ බං.තැන්කූ ඇවිල්ල ගියාට.

    ReplyDelete
  30. හීක් හික් පිස්සු හැදෙනවා.........

    ReplyDelete
  31. පිස්සු හැදෙන සීන් එකක් නේ.අපි නම් කරන්නේ කොලයක් කඩාගෙන ගොට්ටක් ගහගෙන බඩු ටික ඒකට හලන එක.
    මාට්ටු වෙලා නෑ. ගේ ඇතුලේ වැඩේ දෙන්නේ නෑනේ. ටොයිලැට් එකේ තමයි වැඩේ

    ReplyDelete
  32. pattama aathal! :D :D :D :D man namthaama ooka karaddi maattu wela naa!

    ReplyDelete
  33. අපේ එකෙක් පාඩම් කර කර ඉන්න වෙලාවෙ කරන්ට් ගිහින්...
    රෑ 10 වගේ ඇතිලු..
    මූට පොඩි මෝලක් අවිත්..
    කොල්ල ඇදට ගිහින් ඇස් දෙකත් පියාගෙන වැඩේ කරන්න පටන් ගත්තලු....
    මූ වැඩේ කරල බලද්දි......
    ලාම්පුවක් තියනවලු මේසෙ උඩ...
    ඒ කියන්නෙ අම්මා ඇවිත් ලාම්පුව තියල ගිහින්ලූ..
    කොහොමද ආතල් එක?

    ReplyDelete
  34. එල කතාව, අපේ එකෙකුත් දවසක් හොස්ටල් එකේ ඉදන් ගෙදර ගිහින් වැඩේ කර කර ඉන්න ගමන් නංගිට මාට්ටු වෙලා.
    නංගි අම්මට ගිහින් කියල "අම්මෙ අම්මෙ අන්න අය්ය කාමරේ ඉදන් චූව පොලිශ් කරනව" කියල. මූට ඇඩ්‍රස් නැහැ.

    ReplyDelete