මොනව ලියන්න ආවද කියල මතකත් නෑ...ආ......ටොම්බෝයිල.....මට මේ සීන් කෝන් එක උනේ මේ ඩයල් ටික හින්ද.ඇවිල්ල මාසයයි.තනිකරම පිස්සු කෙලින්නෙ.කරුමෙට ගෙනත් බාර දුන්නෙත් මගෙ ලයින් එකට.බාසාව මෙලෝ හසරක් බෑ.ඉංග්‍රීසි .....හෆොයි අකුරු විසිහයවත් දන්නෙ නෑ.W අකුරට Mලු.L අකුරට F ලු.හික්..........ඉතිං මෙයාලට මට මොකක් හරි කියන්න ඕනෙ උනාම කියන්නෙ උන්ගෙ බාසාවෙන්.ඒ කියන්නෙ තායි බාසාවෙන්.මට තේරෙන එකක්යැ ඔය හරුප.ඉතිං මල අතට එනවා.මම එතකොට සිංහලෙන් අමු කුනුහරපෙන් මුන්ට බනිනවා.ඒකත් මාර ආතල් වැඩේ.ඇයි තේරෙනව කියලයැ. අනික කෙල්ලෙකුට කවද ඔහොම ආතල් කතා කියන්නද..හැබැයි මව් ගුන නම් සිහි කරන්නෙ නෑ.මොකද "අම්මා" කියන වචනෙ ලෝකෙ කොහෙත් එහෙමම තමයි උච්චාරණය කරන්නෙ.කුනුහරප මැද්දට ඕක දැම්මොත් උන්ට මීටර්.අපි පරණ උන් හින්ද අප්පා....මාර ගෞරවේ.දෙයක් කියන පරක්කුව විතරයි.වරදවා හිතන්න ඔට්ටු නෑ හරී......දැන් මේ මොන දේ උනත් මේ කෙල්ලො නෙමෙයි.කොල්ලොත් නෙමෙයි,නපුංසකයොත් නෙමෙයි,වර්ග කලොත් ටොම්බෝයි ගනයට තමා අයත් වෙන්නෙ.එහෙම කියන්නෙ මෙයාලගෙ "තැඹිලි" නෑ....හික්.........තැඹිලි තියා දොඩං ගෙඩි සයිස් තියා වෙරළු ගෙඩිතරම් දෙකක්වත් නෑ.තනිකරම ගිංතොට ප්‍රොඩක්ට්.බොරු කියල හිතනවනම් ඕං පොටෝ කෑලි දෙක තුනකුත් ඇමිනුවා.යකෙක් උනත් කමක් නෑ.තැඹිලි නැත්තන් මෙලෝ රහක් නෑනෙ නේද මචංලා.....හිකිස්..........
කෙල්ල ටිකක් හැඩ උනාට ඉතිං වැඩක් නෑ.අව යව අඩුයිනෙ.
පේනවනෙ සිකා එකක් එහෙම ගහගෙන ඉන්න ආතල් එක.
ඔය ඉන්නෙ ඩයල් තුනම.....උඹ කොහෙද මුන් අස්සෙ පොටෝ ගන්න ගියෙ කියල එහෙම අහන්න ඔට්ටු නෑ කිව්ව කලින්ම.
මෙයාලට සපෝට් කරන්න ගිහින් රොබට් එකකින් එහාට මෙහාට යන ට්‍රොලියක් කකුල හිල් කොරගෙන ගිහින් තමා අනතුර උනේ.හරි ඒක එහෙමයි....අර බට අදින එක නැවතුන සීන් එකත් ආයතනයටම අදාල හින්ද ඒකත් නිකමට වාගෙ ලියල දාන්න හිතුනා.මෙහෙම එකක් උනේ නැත්තන් සමහර විට මේ වෙනකොට පෙනහළු දෙක කරකුට්ටන් වෙලා "ඩොග්" ගාල අක්මාව දිහාට කඩා වැටිල වෙන්නත් පුළුවන්.ඇයි අප්පා කාගෙන් තහනමක්ද..."ඩන්හිල්","මැල්බරෝ" පැකට් පිටින්ම තමා මුල් දවස් වල සාක්කුවෙ තිබුනෙ.ලංකාවෙදිනම් බයෙන්,බයෙන් හන්දියෙ කඩෙන් එකක් අරන් පිටිපස්සට ගිහින් වට පිට බල,බලා ඕක අදිනකොට සෙට් එකේ උන් කී දෙනෙක් ඕක උදුරනවද...හික්.....හික්....අනික ඒ දවස් වලනම් නෑ.දැන් දඩ ගහන සීන් එකකුත් තියනවලු නේද??කොහොම හරි ඔන්න අපේ ආයතනේ ලන්ච් ටයිම් එකේ.කාල එහෙම ඇවිත් මමයි තව රටවල් වල එවුන් ටිකකුයි එලියෙ බංකුවක් උඩට වෙලා ආතල් එකේ දුම දානවා.මෙන්න බොලේ එක පාරටම අපිට ටිකක් එහායින් ඇවිත් නැවැත්තුවා තඩි අවුඩියක්.මලා....ඕනර්.අවුරුදු 55ක් විතර ඇති.දහ වෙනිදට විතරයි අපි දකින්නෙත්.ආපු අලුත හින්ද වැඩිය අඳුරන්නෙත් නෑ.මෙහෙ සිස්ටම් එකනෙ කවුරු හරි මීට් උනාම දෙකට තුනට නැමිල ආචාර කරණ එක.අපිත් ඉතිං බුවා එතනින් යනකොට ටිකක් විතර නැගිට ඔළුව නැමුවා.කොල්ලො පස් දෙනෙක් හිටියෙ.හික්......දුම කෝච්චියක වාගෙ.මෑනුත් ටිකක් දුර ගිහින් පස්සෙ ආයෙත් ආපහු ආවා.ඇවිත්
"ම්..........කොහෙද තමුන්ගෙ රටවල්....."
"චයිනා ,පිලිපීන්, ශ්‍රී ලංකා, වියට්නාම්, රසියා."
"වයස......"" 28,26,23,29,27"
"තමුසෙල ගෙදරදිත් අම්මල තාත්තල ඉස්සරහ ඔහොම ලෝඩ්ල වාගෙ සිගරට් ගහනවද???"
කට්ටියම මීක් නෑ....බිම බලාගෙන ඉන්නවා.
"තමුසෙල පස් දෙනා මගෙ කොම්පැණියෙ ඉන්නකන් සිගරට් බීම තහනම් හරි...එහෙම බැරිනම් වෙන එකකට යන්න පුළුවන්....තරහට නෙමෙයි,තාත්ත කෙනෙක් වාගෙ හිතල කිව්වෙ..."
එහෙම කියල ලොක්ක යන්න ගියා.අපි ටික මූනෙන් මූන බලාගෙන අතේ තිබුන කොට ටික පැත්තක විසික් කෙරුවා.එදා ඉඳල තාමත් සිගරට් එකක් දිහා නෙමෙයි ඇහැක් ඇරල බැලුවෙ ඕං.......
සිගරට් බොන එක තහනම් කරපු එක නම් හොදයි. නැත්නම් ඉතින් පෙනහලු දෙකකුත් ගේන්න වෙනවා. මාරයි නේ මේ ටොම්බෝ යි ලා මම අදමයි ඔය නම ඇහුවේ. ඔය සමහර පිටරට වීඩියෝ වල නම් දැකලා තියෙනවා.
ReplyDeleteතැඹිලි නැත්නම් බලන්නත් එපා වෙනවා. මමත් එයාලගේ වීඩියෝ වලට ආස නැත්තෙත් ඕකම තමා. වෙලවේ හැටියට ටොම්බෝ යිලත් අවුලක් නෑ. :)
ඉක්මනට සනීප උන එකනම් හුගක් හොදයි. නැත්නම් ඉස්පිරිතාලේ ඉන්නම එපැයි. මටත් ඔය ඉස්පිරිතාලවල්වල ඉන්න එක එපාවෙලා තියෙන්නේ
ගිංතොට තුනී ලෑලි ද ?????
මොනවා වුනත් හොදටම හොද බොස් කෙනෙක්.
ReplyDeleteගිංතොට ප්‍රොඩක්ට්ස් කිව්වේ ඇයි? මේ තායි කෙල්ලෝ කොහොමද ගිංතොට ට සම්බන්ධ වෙන්නේ?
මේ ඒක නෙමෙයි දැන් කකුලට කොහොමද?
@ මධුරංග,
ReplyDeleteටොම්බෝයිල මාත් live දැක්කෙ මුන්ගෙන් බං.අපෝ......ස්පිරිතාලනම් මතක් කරන්න එපා.කොහෙත් එකයි.
@සංජු,
ෂිහ්...බොසා මල් හතයි.අයියෝ......ගිංතොට සම්බන්ධ වෙන්නෙ කෙල්ලෙ,එයාලගෙ පපුව නැති හින්ද.එතකොට ඉතිං කොල්ලො වාගෙනෙ.ගිංතොට හදන්නෙ තුනීලෑලිනෙ.හිතා ගන්නවකො.
මැහුම් නම් කැපුවා.වැඩි අමාරුවක් නෑ.ටිකක් විතර ඇදුම් දෙනවා.
පෝස්ට් එකක් දාද්දි ගැටළු නැති වෙන්න දාපන්.... බලපන්කො ඉස්සරහට මේක කියවන උන් අහන ප්‍රශ්ණ....
ReplyDeleteතුන්වෙනි සතිය වෙන කොට තමා අමාරුව දැනෙන්නේ ඔහොම යං ඔහොම යං. ඒකත් ගොඩ දාගත්තොත් වැඩේ ඉතින් කියන්න දෙයක් නැහැ. කෝපි බීම නවත්ත ගත්ත වගේ තමා.
ReplyDeleteඅංක එක: ඔය පොටො ගැහීම හා සම්බන්ධ පසු කතා ඇති.ඒවත් අපිට දැන ගන්න ඕනි..
ReplyDeleteඅංක දෙක: අපි දන්න හන්ටර් වුන අය නම් කියන්නෙ හි** තියේ නම් කෙහෙල් කොටයක් වුනත් මොකො කියල.තැඹිලි ගැන වොරි වෙන්න හොඳ නැ කියල.
අංක තුන : 600 cc බයික් එක මෙහෙ ආවම මටත් රවුමක් පදින්න ඕනිමයි.
අංක හතර : සංජු ඇරෙන්න මේකට තව කෙල්ලො කමෙන්ට් දායි කියල හිතන්න අමාරුයි ලංකාවෙ කමෙන්ට් වෙන සම්ප්රදාය බැලුවම.
අංක පහ : උඹ සුවපත් වුන එක ගැන අපිට සතුටුයි ඒ වගේම දුම පානය වැලකීම ගැණ මගේ උපහාරය.
අංඅක හය : අර තැඹිලි කඩේ කොහේ තිබ්බද කියල දැනගන්න කැමති අය ඇති..මට නෙවෙ..මට හොද තැබිලි ඇත.ඉගෙනිම අහවර කොට ගස් නගින්නට ලයිසන් ගන්නා තේක් ඉවසන්න විතරයි ඕනි.
සනීප වෙලා ඉක්මනට ආපු එක ගැන සතුටුයි....
ReplyDeleteහැබැයි අර ෆොටෝ ගන්න හේතු වෙච්චි සීන් එකත් කියලා දැම්මනම් තමා හොද...
යකඩො උඹට 23 යි ද..උඹ මල්ලි නෙ බං..මම 86 නෙ උපන්නෙ..ඒත් උඹෙ වැඩ එක්ක නම් උබට අයිය කියල කියන්නම වෙනව
ReplyDelete@ පැන්da,
ReplyDeleteඕං උඹ වල්ගෙ පාගගෙන.මෙ සීන් එක උනේ 2005දි.එතකොටයි 23.
ඕක අම්මගේ තරහ කාරියෙක්ට අහු වුනා නම් බඩු බනිස් ඔක්කොටම..
ReplyDeleteසනීප වෙච්ච එක ගැන සතුටුයි.
ReplyDeleteබට නවත්තපු එක ගැන ඊටත් වඩා සතුටුයි, මොනා උනත් හොඳ බොස් කෙනෙක් :)
එතකොට සිගරට් බීම නැවැත්තුවෙ 2005 දිද? කතාව ටිකක් පැහැදිලි මදි වගේ කියල නිකං හිතෙන්නෙ නැද්ද?
ReplyDeleteඑළ එළ උඹ ඉක්මනට සනීප වෙලා ආව එක ගැන බොහෝම සතුටුයි මචෝ
ReplyDeleteඋඹලගේ බොසා නම් මාර හොඳ මනුස්සයෙක්නේ බං
@අභීත අයියා,
ReplyDeleteඅයිය කියපු කතාව හරියටම හරි.කොහෙද මගෙ හිතේ තියන් ලිව්වට අනිත් අයට තේරෙන්නෙ නෑ නේන්නම්.:(
@Hishan Melanga,
මල්ලි මීටරේ.හික්........මීට වැඩිය කියන්න යන්නෙ නෑ..ඇඩල්ට් වෙන්න ඉඩ තියනවා.
@පැන්da,
1 පසු කතා එමටයි.කියන්න ගියොත් කාඩ් කුඩේ කුඩු.
2 තාම හන්ටර් වෙලා නැති හින්ද තැඹිලි අවශ්‍යමයි...හික්...
3 මොකක් හරි ජල්තරයක් දාල රෙජිස්ටර් කර ගත්තොත් දෙන්නම්කො.මගෙ නෑනෙ ඔය ලෝබ වැඩ.
4 කොහොමත් මගෙ බ්ලොගේට කෙල්ලො එන්නෙ නෑ.සංජුවයි,පිණි බිඳුයි ඇරුනාම.
5 ඔව් බං .දුම අත ඇරල දැම්මා.(හැබැයි මලට මේක අදාල නැත)
6 හික්....හික්...ආයෙ ඕකට ලයිසන් ගන්නම ඕනැයැ.වාහනේ තියේනම් එලවන එකනෙ තියෙන්නෙ ;)
@නිර්මල,
ReplyDeleteඔන්න ඉතිං අනවශ්‍ය කතා.මල්ලිලත් ආවොත් සෙල්ලම් බලා ගන්න පුළුවන්.
@Naveen Madhawa ,
හික්........අල්ලපු ගෙදර අයට අහුවෙන්නෙ නැතුව වෙන කාට මාට්ටු උනත් කමක් නෑ.
@කොඩි,
ස්තුතියි සහෝ....ම්.....බොස්ල මැනේජර්ල සෙට් එකම හොඳයි.
@Hishan Melanga,
හිතුන මලයො.මේකයි ,මම මෙහෙට ආවෙ 2004 දි.2005 දි තමයි ඔය සීන් එක උනේ.
@පූසා,
බොසා බුදු....
සනීප වෙච්චි එක ගැන සතුටුයි මලයා. කවදා කලත් දුම නැවත්තුව එක බොහෝම හොඳයි. CBR|එක පන්නගන්න පොඩි තල්ලුවක් හොයලා බලන්න වෙයි.
ReplyDeleteකෙල්ලන්ට කියවන්න පුලුවන් ඒවයැ මෙයා ලියන්නේ!!! අනික මේවට කොමෙන්ට් කලොත් අපේ සායම ඉවරයි.
ReplyDeleteඅර පැහැදිලි කිරීමට තැන්ක් යූ. ඒත් ඉතින් දැන් කාලේ කෙල්ලෝ ගොඩක් හිතාගෙන ඉන්නේ ගිංතොටින් ආනයනය කලාම අතිශය සුන්දරයි කියලා නොවැ. අනී මන්දා ඕවා නම් කොල්ලෝම තමා දන්නේ
නැ නැ කෙල්ලන්ට කියවන්න පුලුවන් කමෙන්ට් එක දාන්නෙ නැ..කියෙව්ව කියල අහුවෙන හින්ද ද වෙන මොකක් හරි හින්ද ද පැන්ඩ දන්නෙ නැ..
ReplyDeleteසංජු අන්ලිමිටඩ් නෙට් කනෙක්ශන් එකක් තියෙවන නම් how i met ur mother tele series එක නෙට් එකෙන් ඇරගෙන බලන්නකො,...මෙන්න ලින්ක් එක http://www.kickasstorrents.com/how-i-met-your-mother-tv3918/ ගන්න කියල විශේෂ හොදක් නම් නැ ඒත් සමහර දෙවල් බොහොම අපුරුවට හාස්‍යට ලක් කරනව.ලංකාවට ගැලපෙන්නෙත් නැ ඒත් පට්ට ජොලි.
මම ඔය එක එක වෙරියේශන් ගැන කමෙන්ට් කරන්නෙ නැ.එක එකෙක්නාගෙ කැමැත්ත සමහරු කැමති ඉඟ සුඟ මිටින් ගන්න සමහරු කැමති අතින් ගන්න තවත් සමහරු දෑතම බැඳල ගන්න .මම නම් තඩි පැන්ඩෙක් එක හින්ද මට හරියන්නෙ මගෙ පැන්ඩි චබ්බි තමයි..
දිග Comment එකක් ලිවුව.. We Care Always එක කෑව... දැන් ආපහු ලියන්න කම්මැලිනේ..
ReplyDeleteඅයිය ආපු එකට ගොඩක් සතුටුයි.. හැමෝම කිවුව වගේ අර නවත්තපු එකට ඊටවඩා සතුටුයි..
මෙහේ වේලෙන හැටියට ඕවා සුපිරියි බං..ගිංතොට උනාට කමක් නැ හදලා ගන්න බැරිය..
ReplyDeleteකියවන්න හොද නම් කමෙන්ට් දාන්න හොද නැද්ද කියලයි මම මේ කල්පනා කරන්නේ! සත්තු ජාති 2යි නොවැ ඉන්නේ පිරිමි ගැහැණු කියලා. මගේ මෝඩකම නිසා කියලා මම නරක කෙල්ලක් කියලා අනික් අය හිතා ගනියි ද නැත්නම් අවංකව කතා කරන්න ගිහින් සුපුරුදු පරිදි පශ්චාත්භාගය බිම ඇණ ගෙන ඉන්න වෙයිද කියලා දන්නේ දෙයියෝ තමා.
ReplyDeleteමම ඒක බලලා තියෙනවා පැන්ඩ්ස්... ඩයලොග් ටීවී එකේ. හිනා වෙලා මැරෙන්න පුලුවන් ඒත් ලංකාවට හරි යන්නේ නෑ. කසාද බැන්ද ජෝඩුවක් වත් ලංකාවේදි නම් විවෘත ව කතා කරනවාවත් මම දකින්නේ හරිම අඩුවෙන්. ඒකයි මම අර පැන්ඩ්ස් ගේ 1 අවුරුද්දේ ඇනිවසරියට ලිව්ව පෝස්ට් එකට ආසා.
මමත් ඉතින් පැන්ඩා වර්ගයටම අයත් ප්‍රමාණය තමා. ඒත් පැන්ඩයි පැන්ඩියි වගෙ තාම ජෝඩු වෙලා නම් නෑ. අපේ මව්තුමී නම් ඇන්ටනාව දානවා. ඒත් මට තියෙන පිස්සුවේ හැටියට පිස්සුවක් තියෙන කෙනෙක් තාම රේඩාර් එකට අහු වෙලා නෑ. ;)
ammoooo yantan athi hodawela awda api baluwa ekaparatama mokada une kiyala monawa welada kiyala dala tibbe na nee hospital kiwata
ReplyDeletedan hodai neda ? digtama liyana SL awama set wemuda hikzzzzzzzzz
සනිප වුන එක ගැන නම් ගොඩක් සතුටුයි... බටේ නැවැත්තුවෙ නැත්නම් මීට කලින් තමයි අසනීප වෙන්නේ!!! ලංකාවේ 250 cc මොකක්දෝ නීතියක් තියෙනවා මම දන්න විදියට. ඒ නිසා ගේන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා ගේන්න. කොහොම උනත් ඒක නම් මරු භාණ්ඩයක් වෙන්නෝන!!! අර කස්ටිය මම ඔය දැක්කාමයි!!!
ReplyDeleteඋඹ අහන්ට එපා කියල තියෙන හින්දා ඕං ටොම් බෝයිලගෙ පොටෝ ගත්තු එව්වා ගැන අහන්ට යන්නේ නෑ...
ReplyDeleteඋඹ අර පැන්ඩගෙ පස්වෙනි ප්‍රශ්නෙට දීලා තියෙන උත්තරෙ දැක්කමනම් මොකක්ද වගේ හිතුනලු ඕං... මලක සුවඳ දන්න එකෙක් ලේසියෙන් එහෙම අමතක කරනවද....
@dugiya,
ReplyDeleteඒක තමයි සහෝ....කස්ටම් එකෙන් එලියට දා ගන්න තමා ගේම.250cc වලින් එහා දෙන්නෙ නෑනෙ.ඇතුලට ගත්තොත් රෙජිස්ටර් කර ගන්න එක ගේමක් නෙමෙයි.බලමු..
@සංජු,
අනේ ඔය පාට පැත්තකින් තියල හිතේ තියන දේ ලියල දාමු.බොරු සුචරිතවාදීන්ට වැඩිය මාත් කැමති ඕපන් හාට් අයට තමා. කොල්ලන්ගෙ චොයිස් ඉතිං වෙනස් නොවැ.ඒ උනාට බැඳල එක,එක සිස්ටම් අහුවෙනකොට තමා ගිංතොට බඩු එපා වෙන්නෙ.
මොනා වුනත් බොසා හොදා.
ReplyDelete@පැන්da,
ReplyDeleteඔන්න ඔහෙ ඕනෙ එකක්.කවුරු නැතත් උඹල අපි ඉන්නවනෙ බං.මටත් අද මේ ෆිල්ම් එකක් අහු උන හින්ද ඒකෙ එල්ලිලා හිටියෙ.උඹත් ට්‍රස්ට් ටොරන්ට් සයිට් තමා නේද??අන්න මලය හරියටම කිව්ව.එක එකාගෙ කැමැත්ත අනුව ඉතිං සිලෙක්ට් කර ගන්න එකයි තියෙන්නෙ.මොනවත්ම නැති වෙලාවකදි වාගෙනම් something is better then nonthing කියල කියමනක් අහල තියනව වාගෙ මතකෙකුත් තියනව.හික්....ඒ වෙලාවට මෙව්ව ඉතිං.......නේ....ද.....??
@කේෂාන් De சில்வா ,
මටත් ඔය කෙලිය වෙනව දිග කොමෙන්ට් දාන්න ගියාම.ඒ වෙලාවටනම් වහ.ඇයි ආයෙ ලියන්නයැ.
ඔව් මලයො දැන් දුරාචාරයෙන් තොරයි.ඒ කියන්නෙ මේ....මේ........නෑම කියන එක නෙමෙයි....ඒ උනාට නෑ තමා.
@Ano,
හික්.....හික්......උපරිමේ වාගෙ නේද......මෙයාලනම් ඊසි කේස්...
මෙව්ව හදන්න බෑ බං.උපතින්ම බඩු නෑ.සල්ලි බාගෙ හොඳට තියන උන් නම් ඉන්ජෙක්ෂන් එහෙම ගහගෙන මොනවද කරල ඔව්ව වඩවා ගන්නවලු.මුනුත් සමහරවිට පහු වෙනකොට එහෙම කර ගනී.ඔහොම හිටියට ඔවුන්ට වැඩි වයස නෑ.තුන් දෙනාම 25ට අඩුයි.
@සංජු,
ReplyDeleteපැන්ඩ මලයගෙ ඇනිවසරි පෝස්ට් එකනම් එලටම දාල තිබුනා.ඇත්තටම පැන්ඩි වාගෙ කෙල්ලෙක් ලැබුන කියන්නෙ ලයිෆ් ටයිම් හැපී එකේ ඉන්න පුළුවන්.
ඔහොම යනකොට කොහොමද මව් තුමීගෙ ඇන්ටනාවට "ජෝන් ඒබ්‍රහම්" වාගෙ එල කිරිස් බුවෙක් ටියුන් උනොත් එහෙම.අනේ හැකි ඉක්මණින් ,තැඹිලි කලටි වීමට පෙර රේඩාර් තිරයේ එවන් චරිතයක් දර්ශනය වේවා................
@Hit Man ,
තෑන්ක්ස් මචෝ උඹල ඇවිත් හොයල බැලුවට.ඔව්,ඔව් අපේ කීප දෙනෙක් ඉන්නව ස්පෙෂලි මීට් වෙන්නත්.හික්......සෙට් වෙමු.
@Lahiru,
ඔව් මලේ 250cc වලින් මෙහා රට ඇතුලට ගන්න දෙන්නෙ නෑනෙ.හැබැයි රේසිං වලට කියල ගන්න පුළුවන්.එතකොට ඒක ලයිසන් කරන සිස්ටම් එක වෙනස්.අඳුරන එකෙක් ඉන්නව.අවුලක් වෙන්නෙ නැති වෙයි.මමත් ලයිව් දැක්කෙ මේ සෙට් එකතමා.පූරුවෙ කරපු පව් තමා ඔය.
@ පුතා,
ReplyDeleteඑල,එල පුතා.නිකං අනවශ්‍ය දේවල් ඕනෙ නෑනෙ නේද ;) ම්......උඹල එහෙමත් මල් සුවඳෙ පාවෙච්ච එවුන් එහෙනම් ඈ......හික්.....හික්.....
@JHOTHISHALANKA,
කියල වැඩක් නෑ සහෝ...ඇත්තටම වෙන කොම්පැණි කාරයින්ට වැඩිය සිය ගුනයක් හොඳයි.
අපොයි මචං... කොයිතරම් දේවල් තිබුනත් රහගුණ අඳුරගත්ත එකෙක් එව්ව අමතක කරන්නේ නෑ... :))
ReplyDeleteහොඳ වැඩේ.
ReplyDeleteකන පැලෙන්න දීල යන්න තිබ්බෙ, ඔහොම කියල විතරක් යන්නෙ නැතිව
දිනේශ් : තැඹිලි කලටි වීමට පෙර // අනේ යකෝ මම කිව්වයි කියලා හිතේ තියා ගන්. ඔව් ඉතින් අපේ අම්මගේ රේඩාර් එකට මොක අහු වුණත් මට මොකෝ! මගේ රේඩාර් එකට නෙවෙයි නේ ඔය අනවශ්‍ය දෙවල් අහු වෙන්නේ
ReplyDelete@ පුතා,
ReplyDeleteඔව්,ඔව් එව්ව යුතුකම්.....:)
@ ස්වප්නා,
මේං ස්වප්නා ඇවිත්........!!හීනෙන්ද....?? කනට ගැහුව වාගෙ තමයි .චා උනානෙ.
ගොඩක් ස්තුතියි ඕං මේ පැත්තෙ ඇවිල්ල ගියාට.
@ සංජු,
ReplyDeleteහික්......හික්......
ඒ උනාට අම්මලාගෙ රේඩාර් යුනිට් දැන් ටිකක් පරණයි.අළුත් මොඩ්ල් වල එව්ව මිසින් වෙන්න පුළුවන්.මොනව උනත් හිත හොඳ කෙල්ලෙක්නෙ.දැනටමත් වෙන කාගෙ හරි සිස්ටම් එකක දර්ශනය වෙනවද දන්නෙත් නෑ.ඔහොම යමුකෝ......අපිත් ඉන්නවනෙ...
මට ඉතින් කියන්න දෙයක් නෑ. සේරම දේවල් උඩදි කියලා තියනවනෙ..මොනවා උනත් මට දුක අර තායි ලෑලි මඩු ටික ගැන. :D
ReplyDeleteශා,,මොනා උනත් කොර බොස් කෙනෙක් නේ අයියේ.... ඔහොම තමා ඉන්න ඔනේ ..අනේ සාදු... :)
ReplyDelete@සංජු: නැ නැ කසාඳ බැන්ද ජොඩු ඔහොම යාළුවො එක්ක විවෘතව කතා නොකලට ලංකාවෙදි ජොඩුව ඇතුලෙ නම් කතා කරනව.උදාහරණෙ මම.අපි දෙන්න නම් එහෙමයි.ලිලි සහ මාශල් වගේ තමා ටෝක..මට ඉතින් දැන් මේ දිනේශ් ල ගෙ කමෙන්ට් අස්සෙ සංජු ල ගෙ කමෙන්ට් බාරිනි ස්ටින්සන් වගේ කමෙන්ට් එකක් දාන්නත් හිතෙනව.
ReplyDeleteඒත් ලංකාව හින්ද බයයි.
දැන් හිතෙනව බහුතරයක් කෙල්ලන්ටත් ඇත්තෙ ඔය බය තමයි..මෙහෙම නෙ ලංකාවෙ කොල්ලන් ගෙත් වැරදි තියෙනව ඕවට.අපේ එවුන් බහුතරයක් හිතන් ඉන්නෙ කෙල්ලෙක් ටයිට් ඩෙනිමක් ඇන්දොත් වල්, ස්කිනියක් ගැහුවොත් වල්, ශොර්ටක් ගැහුවොත් වල්, වල් ජොක් එකක් ඇහුවොත් කෙල්ලත් වල්, යකඩො තමන්ගෙ කොල්ලට කිස් එකක් දුනොත් එක ත් වල්,MC එක ළග චුන්ඩක් හිටියොත් වල්, මල ඉලව් චින්තනෙ ඉතින් කෙල්ලො එළිපිට කතා කරන්න හැසිරෙන්න බයයි.ඒත් එක මහ ආච්චිට හාල් ගරන චින්තනයක් නෙ.
ඔයාල ඕව ගනන් ගන්න එපා සංජු.අර දිනේශ් කිව්ව වගෙ ඉන්න.
උඹට ඉක්මනට සනීප වෙච්ච එක ගැන සතුටුයි මචං! ගිංතොට කිව්වට අර මුලින්ම ඉන්න එකේනං කියන්න තරං වැරැද්දක් පේන්නෙ නෑ.
ReplyDeleteඇත්ත කියපං, උඹ වැඩක් නෑ කිය කියා ගේම දෙනවා නේද? :)))
ඔය වගේ අනතුරකින් ඉක්මනින් සනීප වෙන්න ලැබුනු එක ගැන සන්තෝසයි මචන්.ටොම් බෝයිස්ලා ඈත්තටම දැක්කෙත් අද තමයි.අලුත් කතන්දර ටිකක් දාපන්......
ReplyDelete@subashblog,
ReplyDeleteඅනේ...උඹ දුක හිතන්න එපා මචං...එයාල ඔහෙ ඉන්නෙ නැතෑ.....හිකිස්...
@නිම්ශා නඟා,
බොස් කොර නෑ...හොඳට ඉන්නවා ;) නෑ ඇත්තටම මෑන් එල පොරක්.
@පැන්da,
උඹේ අළුත් පෝස්ට් එකෙත් මේක තමා තිබුනෙ නේද?? අපේ හිත් වල්ද,නැත්තන් උන් වල්ද,අනේ මන්ද බං .කොහොමත් මේ රටවලනම් ඔහොම හිතන්න ගියොත් හික්...හික්....ඔක්කොම කෙල්ලො වල් එවුන්.හොඳ එකෙක් බේතකට හොයා ගන්න නෑ.
@blog gadol ,
ReplyDeleteමුලින් එක හොඳයි තමා.ඒ උනාට අරව නැතුව ......!! ඒකටත් එක්ක අනිත් සෙට් එක.....නැති එව්වට බෙදන්න තරමටත් එක්ක තියනවා.
ඕං ඉතින් උඹ අපි වාගෙ චරිතවත් කොල්ලන්ට කතා හදනවා ;)
@රන්දික කුලතුංග,
ඔව් මචෝ,දැන්නම් ටිකක් හොඳයි. තායිලන්ඩ් වල ඔය වාගෙ ඩයල් හෙනට ඉන්නවලු බං.අනික වෙනම බිස්නස් එකක් කියනවනෙ ඕකත්....;)
වෙල්කම් බැක්...
ReplyDeleteදිග කමෙන්ඓකක් දාන්න බැරියෝ වෙලා හැටියට
ඉක්මනින් නැවත දැකීම සතුටුයි...
ReplyDeleteගිංතොට ප්‍රඩක්ට්ස් ගැන කිසිත් නොකියමි........ :D
පේන විදිහට මම අද අන්තිමයා වෙලා ...
ReplyDeleteමට දරුනු සිග්නල් අර්බුධයක් තියනවා මේ දවස්වල ..යාන්තම් සිග්නල් එකයි තියෙන්නේ ..ඩොංගල් එක බෑ බෑ කියකිය අමාරුවෙන් විනාඩි 3 විතර දුක් විඳලා යන්තම් පේජ් එකක් පෙන්නනවා ..එකයි මම ලාස්ට්
නියපොත්තක් ගැලවෙලාද බං බලකෝ අපි බය වෙච්ච තරම
මූව නං ඉස්පිරිතාලේම තමා තියන්න වටින්නේ ...ගිංතොට ප්‍රඩක්ට් ගැන මට වැටහුනේ නෑ අයියා ..මම ඉතින් ගමෙ හැදිච්ච කොල්ලනේ ..දැන් හොඳටම සුවයිද .? බලහං අයියේ උඹ නැති උනාම අපිට තිබුන පාලුව .. කමක් නෑ දැන් කොල්ලා ඇවිල්ලනේ .ලංකාවට එනකොට ඔය පිතූරවල ඉන්න බෝනික්කෝ කීපදෙනෙක් ගේන්න . අඩේ උං ඔක්කෝම එක වගේමයි ..
ටොම්බෝයි කියලා කියන්නේ කාටද බන් ???
ReplyDelete@තීර්ථ යාත්‍රිකයා ,
ReplyDeleteකොමෙන්ට් නම් මොනවද මචං...ඔහොම හරි ඇවිත් යන එක මදෑ..
@සෝරෝ.
දැන්නම් ටිකක් හොඳයි මචෝ .මාර වැඩේ මේ ගිංතොට සීන් එක නොදන්න උනුත් ඉන්නවනෙ බං.
@හිස් අහස,
මම සාමාන්‍යයෙන් මූනු පොතට යන්නෙ නෑ.ඒත් උඹට තව ටිකක් බලල msg එකක් දාන්න හිටියෙ පේන්න නැති නිසා.සිග්නල් නැති දුකනම් ඉතිං ඔය පැත්තෙ ඉන්නකොට විඳින්නම වෙනව නේද?හික්....යකෝ ඔය කැලේ ඇති ඔහොම එක කනුවක්වත් පෙන්නනවා.නියපොත්ත විතරක් නෙමෙයි...තව මැහුම් තුනකුත් දැම්ම.ඈ බං උඹලට මෙව්ව චූටි දේවල්ද....!!
ගිංතොට ප්‍රොඩක්ට් කිව්වෙ මේ කෙල්ලන්ගෙ (ඕං කට්ටියට තේරෙන්නෙ නැති හින්ද අමු සිංහලෙන්ම ලියනවා..) පපුව කොල්ලන්ගෙ වාගෙ.ඒ කියන්නෙ පියයුරු නෑ. එහෙම අයට කියන්නෙ "ටොම්බෝයි" කියලා.
@පසන්,
මචෝ උඩ comment එකේ තියනව .
ඉක්මනින් නැවත දැකීම සතුටුයි..
ReplyDeleteමේවා නම් කියන්නම ඔනේ !
ReplyDeleteඅයියා කොහෙද මුන් අස්සෙ පොටෝ ගන්න ගියෙ???
ටොම්බෝයි කිව්වාට මුන් කෙල්ලෝ නේ ගෙඩි නැති උනාට !
Shemale? ද
ටොම්බොයි ල ශිමේල්(shemale) ල බලාගෙන ගියාම තායි රටේ නැති මගුලක් නැනෙ දිනේශ්..උඹත් මදැයි සක්කලං ගහන්න තොර ගත්තු රටක හැටි
ReplyDelete@Thusitha Jayasinghe,
ReplyDeleteඑච්චරම පව් කරල නෑ මලයෝ.......
@ සූර සරදියෙල්,
ඉතිං ඕං සරදියෙල් මලයත් අනවශ්‍ය ප්‍රශ්න මතු කරනව.ඔව්,ඔව් ලිංගය ස්ත්‍රී තමා.මෙතන ලොකු සීන් තියනව මෙතන කියන්න බැරි එව්වත්.ගෙඩි නෑ කියන්නෙ කොහොමවත්ම නෑ.සමහර වෙලාවට උඩට මොනාවත් නැතුව එහෙමත් ඉන්නව.
@ පැන්da,
ReplyDeleteමම හිතාන ඉන්නෙ මචං ලංකාවට ඇවිත් පස්සෙ තායිලන්ඩ් පැත්තෙ පොඩි ටුවර් එකක් දාල එන්න කියල.අඳුරන උනුත් ඉන්න එකේ හොටෙල් චාජර්ස් එහෙම යන්නෙත් නෑ.ඕනෙ,ඕනෙ ජාතිවලින් තියනවනෙ.හික්.......හික්.......
මචං දිනේශ් මේ අහපන් උඹල රට රාජ්ජ වල ඇවිදල දැනගත්තුව දැකපුව තියේ,..මචං මේ ටොම්බොයිස් ල ශීමෙල්ස් ල ක්‍රොස් ඩ්‍රෙසස් ල මේව කුණුහරුප නෙවෙ.වල් ඒ වත් නෙවෙ.මේ උඹල අපි මම ජීවත් වෙන ලොකෙ තියෙන තවත් පැතිකඩවල් විතරයි.ඒත් කමෙන්ට් ටික දැක්කම පේනවනෙ සමහර අය මෙහෙම ඒව පෘතුවියෙද තියෙනවද දන්නෙ ත් නැ වගෙ..නරකද ඔය දේවල් ගැන උඹ දන්න විස්තර ගැන ටිකක් ලීව නම්..මම ලිව්වොත් ලියන්නෙ තියරි වලින් ඒත් උඹට මේව උබ විසින් අහපු දැකපු විදිහට ප්‍රැක්ටිකලි ලියන්නත් පුලුවන් නෙ.ඕනැම කුණුහරුපයක් වුනත් සමාජය ඉදිරියට අපිට සදාචාරාත්මක විදිහට ලියන්න පුලුවන්..අමරදෙව මාස්ටර් සින්දු වලින් ශෘංගාරය ගැන බොහොම නිවුනු සමාජයේ සම්මත වචන භාවිතා කරල කියද්දි ඒ දෙම අපෙ එකෙක් සාමන්‍ය භාශාවෙන් එදිනෙදා කතා කරන විදියට කියන්න ගිහින් බැනුම් අහගන්නව..
ReplyDeleteඉතින් උඹටත් රසත් රැක ගෙන පොදු සමාජය වෙත මේ දෙවල් ලියන්න තියෙන්නෙ හොද විදිහට.
5 වසරේ නම් තායිලන්තේ ගියා! ඉස්කොලේන්! ඒ කාලේ ඉතින් බලුවෙ පාරේ වාහනයි ඩ්‍රීම් වල්ඩ් එකේ සෙල්ලම් කරපු එකයි!
ReplyDeleteඅයේ නම් ඉතින් යන්න හම්බෙන්නෙ නැති වෙයි! අයියා දාන්න කෝ ආටිකල් එකක් ටොම්බෝයිලා ගැන අපිටත් දැනගන්න ! (ඉට්ස් ප්රරිටි ඉන්ටරෙස්ටින්ග්) හික්ස්
කෙල්ලෝ ටික හැඩයි කීවට කැතේ බෑ. කොහෙන්ද මෙයාලව අහුලා ගත්තේ? ලංකාවේ කෙල්ලෝ (මොන රටේ හිටියත්) කොච්චර ලස්සනද?
ReplyDeleteඅමෝ ඇති යන්තං උඹ ආපහු ඇවිල තියෙන්නෙ. උඹෙ තියන දීමනාවෙ හැටියට කකුලෙ නියපොත්තකින් බේරිච්ච එක ඇති.
ReplyDeleteඅඩේ බං ගිංතොට ප්‍රඩක්ස් නං වැඩක් නැතුව ඇති. අඩුම තරමේ පිට ලෑල්ලෙක වහේ අතු ගැටයක්වත් නැද්ද?
මේ දිනෙයා, මට කියපං මචං ඉංග්‍රීසි හෝඩියේ අකුරු විසිහතරයිද බං තියෙන්නෙ? ඒක උඹ කස්ටමයිස් කරගත්තු ඉංග්‍රීසි හෝඩියද?
ReplyDeleteමොකද "w" අකුරයි තව මොකක් හරි අකුරකුයි අයින් කරලා, ඉංගිරිසියේ අලුත් වර්ෂන් එකක් හැදුවද?
@prasanna86k,
ReplyDeleteවෙලාවට උඹට විතරයි මීටර් උනේ.ඉක්මණට හැදුවා. තැන්කූ මචෝ වැරැද්ද පෙන්නුවට.හික්.....
අය්යට පොඩි කුමරි හාමි, නිමෙශායි,මාවයි පේන්නෙත් කොල්ලො වගෙද?
ReplyDeleteවෙන කෙල්ලො එන්නෙ නැ කිව්වෙ බ්ලොග් එකට
හික්z!
@ පැන්da,
ReplyDeleteඋඹ කියන කතාව ඇත්ත මචං.යකෝ සමහර උන් මෙහෙම සීන් එකක් දන්නෙවත් නෑනෙ.හැමෝම මෙව්ව දන්නව ඇති කියල හිතාන මම ලිව්වෙ.හිටපංකො තව මුන්ගෙ පොටෝ කෑලි ටිකක් එහෙම ඇනගෙන දාන්නම්කො එකක්.හොඳ,හොඳ සෙල්ලං තියනව.
@ සූර සරදියෙල්,
උඹ international ද ගියෙ බං.ටිකක් පරක්කු වෙයි.සීන් ටික අතටම අල්ලගෙන දාන්නම්කො පෝස්ට් එකක්.
@ Podi Kumarihami ,
හික්.......කවුද මෙයාලට කෙල්ලො කිව්වෙ.....මේ "ටොම් බෝයිස්ල" ඔව්,ඔව් නැතුවට.
@ nawammawatha,
ReplyDeleteමචං මොනා..............වත්ම නෑ.කොටින්ම කියනවනම් නිපල් එක හොයන්න කැටලොග් එක ඕනෙ.
@ pissi,
අනේ නංගියො,අර දෙන්න ඉස්සර ඉඳලම හිටිය.ඒකයි කිව්වෙ.සුදු නංගිත් ඔන්න හැමදාම ඇවිත් යන්ටෝනැ.
හිකිස්,.. දිව දොට්ට. උඩ කමෙන්ටුව හා බැදේ..අනේ අම්මපා උඹ තමා මිනිහ.
ReplyDeleteමම මෙච්චර කමෙන්ට් කරල නැ කිසිම පොස්ට් එකක් ගැන ඒ හින්ද මේ ඇති..නැත්තං කවුරු හරි හිතයි මේක චැට් කරන තැනක් කියල..අලුත් එකක් ලියපන්කො දැන්
ReplyDelete@ පැන්da,
ReplyDeleteඔව්,ඔව් උඹ උඹේ පෝස්ට් එකකට දාන comment වලටවත් එකින් එක rply කරන්නෙ නෑනෙ.හික්.....හික්....තැන්කූ මචෝ දිගටම හිටියට.
පිස්සු ද අයියා මොන ඉන්ටනැශනල් ද හික්ස්...
ReplyDeleteසිරාවට අපි මුන් ගැන කිය කිය ආතල් ගන්නවා!! අපිත් බැරි වෙලාවත් ටොම්z කෙනෙක් උනා නම් කොහොමද? ටොම්බොයි ලා ගන තියන පොස්ට් එක ඉක්මනින් ලියන්න හරිද?
@ සූර සරදියෙල්,
ReplyDeleteඅනේ බං එහෙම උනානම් එහෙම මම ඇත්තටම වහ බොනවා.ඒක නෙමෙයි උන් මාර ආසයි බං කොල්ලන්ගෙ රැවුලට.ඉතිං මේ දවස් ටිකේ මම රැවුල කැපුවෙත් නෑ. හික්......
ඒක නෙමෙයි උඹ කොහොමද බං තායිලන්ඩ් ටුවර් එකකට සෙට් උනේ.යකෝ මට 5 වසරෙදි ඔව්ව හීන.