ado mokada ban une? Dineshta ikman suwaya pathuwa kiyapan... paw ban ahinasakya. Hari honda eka.Athak kakulak wath kedilada manda.. :( paw mona unath. Machan ikmanata saneepa weyan.
ඉක්මනට හොඳ වෙලා වරෙන් :(
:O මොකක්ද වෙලා තියෙන්නේ දිනේෂ් අයියාට???? ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :(
ඉක්මන් සුව පතමි....!!
අප්පටසිරි.. මොකද්ද බන් මේ කරගත්තේ. සීන් එක බරපතලයි වගේ නේද? ඉක්කමනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. කරන්න පුලුවන් උදව්වක් තියෙනවනම් කියන්න.
ඉක්මනට දිනේෂ්ට සනීප වෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා.අද හවස බුදු පාන තියන කොට මම දිනේෂ්ට සෙත් පතනවාමයි.
අයියෝ... :(ඉක්මනට හොඳ වෙලා වරෙන් අයියණ්ඩි. අපි බලාගෙන ඉන්නවා.
ඉක්මන් සුවය මමත් ප්‍රාර්ථනා කරනව.
ඒ උබට මොකෝ උනෙ බන්.. ආවා ගමන් කියහන්..ඉක්මනට සනීප වෙන්න කියල පතනව.. ජය.....
ඉක්මන් සුවය පතනවා!!!
ඉක්මන් සුවය උඹට... මිනිස්සුන්ගෙ ලේ පිරිසිදු කරලා ගන්න පිනම ඇති හොඳ වෙන්න...මොකක්ද වෙලා තියෙන්නෙ කියලා වැඩි විස්තර බලාපොරොත්තු වෙනවා...
හෆොයි! මක් වෙලාද?? ගෙට් වෙල් සූන් බ්‍රදර්..
බොට මක්ක උනාද ? ඉක්මනින් සනීප වෙයන් මචන්.. දිනේශ් හරි මිතුරෙක්ට හරි පුලුවන්නම් දිනේශ් ගෙ දු.ක අංකය මට එවනවද.. palaamalla@gmail.com
ඉක්මනින් සුව වෙන්න..... ආපහු ලියන්න
hafoi deyyane aiya moko me kara gatte?wadi aulk na neda?ikkamnata saneepa wenna kiyala parthana karanwa api okkoma!!!
දිනේශ්ට ඉක්මනින් සුවපත් වී අප අතරට එන්න ලැබේවායි ප්රාර්ට්නා කරමි.....
ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි...
හපොයි! මේ ගහක් ගලක් වගේ හිටිය මනුස්සයා. මටත් කවුරුහරි පුලුවන්නම් දිනේෂ්ගෙ නම්බර් එක දෙන්නbloggadol@gmail.com
Ikman Suwa pathanawa dinesh aiyya.....Kasun Tharanga Perera
ඉක්මණිම්න් සුවය ලෑබේවායි ප්‍රාර්ථනා කරනවා !!!
දිනේශ් අයියේ උඹට ඉක්මනට සනීප වේවි ...සුවය ලබපු ගමන් ඉක්මනටම ආයෙත් අපට කියන්න ඕන ..දිනේශ්ට තිස්තුං කෝටියක් දෙවි දේවතාවුනෙගේ පිහිටයි ආරක්ෂාවයි !
ඉක්මනට සනිප වෙලා එන්න අයියේ.....
aiiyooooooooooo ubata me mokadda unee ikmanata hodawela innaaaaaaaa
යකඩො මොකො කර ගත්තෙ...ඇණ මුරිච්චි බාල්දියක් ඇගට පෙරල ගත්ත ද ?අනේ මචො උඹට තෙරුවන් සරණින් ඉක්මණට සනීප වෙයි..දුක් වෙන්න එපා..
උඹ ඇත්තටම අසනීපෙන් නම් තෙරුවන් සරණින් ඉක්මණට සනීප වෙලා වරෙන්..අපි බලා ඉන්නව..ඒත් මට මේක ගැන ටිකක් සැකයි..ලංකාවෙ උන්න නම් පරීක්ශණයක් කරනව ඒකත් බැනෙ.
අයියට ඉක්මන් සුවය ප්රිර්ථනා කරනවා..... ආයෙම ඉක්මනට එන්න.....බුදුසරණයි!!!!God Bless!!!!
මටත් පුලුවවන්නන් දිනේෂ්ගෙ නම්බර් එක දෙන්න..thusithadm@gmail.com
දිනේෂ් අකේලේ හම් කියලා දාලා තිබුනට උඹ තනිවෙලා නෑ මචං... ඉක්මනටම සනීපවෙලා වරෙන්... අපි හැමෝම බලාගෙන ඉන්නවා උඹ ආපහු එනකන්...
දැනුයි දැක්ෙක් මචං.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. පරෙස්සමින් වැඩ කරගන පලයන් මචං. විදින්න තරම් දෙයක් වුනොත් උඹට වග්ම අපිටත් දුකයි.
අප්පට සිරි..අයියේ මොකද වුනේ? ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.........
ඉක්මන් සුවය ප්රිර්ථනා කරනවා..... බුදුසරණයි!!!!
get well soon dear Dinesh.....
ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරනවා, ලංකාවෙ හිටිය නම් ලෙඩ බලන්නවත් එන්න තිබුනා. ඇත්තටම මොකද බං උනේ?
iPlus;කට කැඩිච්ච කතාවක්වත් අහගන්න එකෙක් නෑ. ඉක්මනට එන්න කියපන්. නිරෝගී සුවය පතමි!
මම නිතරම ඇවිත් බැලුවා.මේ කතාව බොරුවක් නම් බැනලා යන්න.පේන විදියට ඇත්තටම දිනේෂ්ට කරදරයක් වගේ.දිනේෂ්ගේ බ්ලොගය අපට විනෝද සාගරයක්.ඉක්මනට දිනෙෂ්ට සනීප වෙන්න ඕන
මොකද උනේ හැබෑටම?, ඉක්මනින් සුව වේවා!
මොකද දිනෙශ් අයියට උනේ ? දිනේශ් අයියට කන්ද උඩරට මුදුන් මල්කඩ බදු සිරි දලදා සරණින් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.
ඉක්මන් සුවය පතනවා උඹට
අනේ ඒ දරුවට ලොකු කරදරයක් නම් වෙලා තියෙන්න එපා දෙයියනේ.... අනේ දිනේෂ්ගෙ මිතුරෝ ඔයාලටත් වැඩ නැතිව නෙමේ... අනේ ඒත් අපි ගැන අනුකම්පා කරල දැන් තත්ත්වය පොඩ්ඩක් කියනවද කරුණාකරලා....
මොකද මචං උනේ. උඹට වැඩිය අමාරුවක් නෑ නේද? උඹ වගේ හිත හොඳ පිස්සෙක්ට නරකක් වෙන්න ඉඩක් නෑ බං. ඉක්මනට සනීප වෙයන් මචං. උඹ ආපහු එනකන් අපි ඔක්කෝමලා බලං ඉන්නව. තනෝජා අක්ක කිව්ව වගේ ඉඩක් තියෙනවනම් පොඩි අප්ඩේට් එකක් දාන්න දැන් සිටුවේෂන් එක කියල.
අන්න හරි නවම් අයිය කීව වගේ ඔයාට කොහොමද කියලා පොඩ්ඩක් අපටත් කියන්න
අයියෙ ඔයා ඉක්මනට සුව වෙන්න.ඒ වගේම ඉක්මනට ලංකාවටත් එන්න ලැබෙන්න ඕනෙ. ඔයාට බුදුසරනයි ඒ වගේම සියළුම දෙවි දේවතාවුක් වහන්සේලා ඔයා දිහා බලන්න ඕනෙ.
ඉක්මනටම සුව වෙලා එන්න කියල අපි හැමෝම ප්‍රර්ථනා කරනව. තෙරුවන් සරණින් ඉක්මනින් හොද වේවි....
උඹ අදත් නෑ නෙ බං
මම අදත් ඇවිත් බැලුවෙ දිනේෂ් ඇවිල්ල "මට දැන් සනීපයි" කියල ලියල ඇති කියල හිතල.ඇත්තටම අපි ඒක ඉක්මනට බලාපොරොත්තු වෙනවා.තෙරුවන් සරණයි.
ඉක්මන් සුවය පතමි. බුදු සරණයි.
@දිනේශ් අයියගේ යාලුවාට = දැන් අපේ දිනේශ් කොල්ලට කොහොමද කියලා කියන්න පුලුවන්ද ?පෝස්ට් එකක් ලියපුගමන්ම ඇවිල්ලා අදහසක් දීල යන අපේ දිනේ අයියා නැතුව අද බ්ලොග් අවකාසෙම පාලුයි දිනේශ් අයියට ඉක්මනට සනීප වේවා !!
get well soon!
අඩේ අයියා මොකෝ උනේ!!! ඉක්මනින් හොද වෙලා බ්ලොග් පොස්ට් එකක් දාන්න
උබ එනකන් අපි මග බලාගෙන ඉන්නවා
ඉක්මනට සනීප වෙන්න අය්යෙ.
හ්ම්ම්.... අදත් නෑ.උඹට මොකෝ උනේ කියල හරියටම නොදැන වෙන සටහනක් දාන්නත් බෑ බං. දන්න එකෙක් කියපල්ලකො මේකට මොකද කියල?
තෙරුවන් සරණින් අයියට ඉක්මනට සනීප වෙන්න..
...................
අනේ දිනේෂ් ගැන ආරංචියක් දැනගත්ත කෙනෙක් ඉක්මනට මේකෙ ඒ ගැන ලියන්න.ඇයි දෙයියනේ "දිනේෂ් අසනීපෙන්" පෝස්ට් එක දාපු කෙනාට හරි දිනේෂ් ගැන ලියන්න පුළුවන්නේ.
Get Well Soon කිව්ව! මට මේක Sure නෑ මචංලා.ඇත්ත නම් ඉක්මනට සනීපවෙන්න කියල පතනව
Get Well Soon
ආවෝ.......ආවෝ........අයියෝ මේ අපේ එකා ගම කාලනෙ.මම කිව්වෙ ටික දවසකට නෑ කියල දාන්න විතරයි.මූ හේතු පල ඔක්කොම ලියලනෙ.බුවා මේ බ්ලොග් සබ්ජෙක්ට් එක දන්න පොරක් නෙමෙයි.ඇඳුම් ටික ගෙනියන්න ආපු වෙලාවෙ තමයි මම msg එක දාන්න කිව්වෙ.ඒකටත් කෝල් 50ක් විතර ගත්තා.ලොකු අවුලක් නෑ මචංලා,මැහුම් දෙක තුනක් ගැහුවා.ටිකක් අප්සෙට් එකකට තියෙන්නෙ මහපට ඇඟිල්ලෙ නියපොත්ත උගුල්ලපු එක තමයි.මොනව කරන්නද ,මාස දෙක තුනක් යනකොට එයි කිව්ව.අම්මෝ.....සේරමල ඇවිල්ලනෙ........ස්තුතියි කිව්ව හැමෝටම හොයල බැලුවට.JHOTHISHAසහෝ..ගොඩක් තෑන්ක්ස්.....අනිත් හැමෝටමත් ආයෙත් සැරයක්.....
හම්මේ ..ඇති යාන්තන්...ඔයින් ගියා
පිස්සු කෙලිනව.. යකෝ අපි බැලුවීඉත් මොකද සද්දයක් වත් නැත්තෙ කියල.. මේ උබේ නම්බර් එක එවපිය මට මූනුඉ පොතෙන්
@පිස්සා පලාමල්ල,අනේ තැන්කූ මචෝ හොයල බැලුවට.අහක යන මඟුලක් බං මේ පාත් උනේ.
නියපොත්ත ගනන් ගන්න එපා මල්ලි ඒක එයි.... අපි බයවෙච්ච තරමක්!! හැබැයි ඉවරෙට නියපොත්ත වැවෙනකම්ම ඒක හැමදාම ආවරණ කරන්න... තුණුරුවන් සරණයි!!
මේ මගුලක් කියවන්නේ නැතිව පෝස්ට් එකක් දාපං මොකෝ වුනේ කියලා.ඒ බං, මැහුම් දාලා නියපොත්තකුත් ගලවනවා කියන්නේ ලොකු අවුලක් නැහැ කියන එකද බං?
@තනෝජා රාජපක්ෂ, අනේ ස්තුතියි අක්කො බලන්න ආවට.කොහෙද මේ යාළුව කට්ටිය බය වෙන විදියටනෙ msg එක දාල තියෙන්නෙ.@prasanna86k,තාම හිතට එච්චර ෆිට් එකක් නෑ බං.දන්නවනෙ ඉතිං මෙහෙම උනාම ටිකක් අප්සෙට්නෙ.ට්‍රොලියක් කකුල උඩින් ගියා බං.නියපොත්ත ටිකක් ඉස්සිලා තිබුන විතරයි.කොහෙද මුන් ඒක ගැලෙව්වනෙ.
ජය වේවා !!
ආ යාළුවා දැන් සනීපද...නියපොත්ත විතරක් නැති වුන එක ගැන දුක් වෙන්න එපා සතුටු වෙන්න සමහර විට ඔයිට වඩා දෙයක් වෙන්න ඉඩ තිබුනා වෙන්න පුළුවන්. දැන් එහෙනම් ෆිට් එකේ ඊලග ලිපියත් දානකන් මම බලාගෙන ඉන්නවා ඕන්.
දිනේශ් අයියට ජය වේවා.!!! :)
එල එල ඔයිං ගියා මදෑ :D
අය්යෝ අය්යෙ අලුත් පෝස්ට් එකක් දානවකෝ.. දැන් මදෑ අසනීප නිවාඩු ගත්තා.
අනේ අම්මෝ ඇති යන්තම් ඔය්න් ගියා. අයියේ ඉක්මනට ලියපන් මොකද උනේ කියල....
@All,ආයෙත් ස්තුතියි කිව්ව ඕං මල්ලිල,නංගිල ඔක්කෝටම..........
ආ.. එළ එළ.. කොල්ලා ඇවිල්ලා.. ප්‍රීතී...
afe affeee oyin giya athi dinesh aiya,api me baya wela hitiye sathiykma missing unama,hamadama awith blog eka baladdi saddayk nane :( ikkmnatama honda wenna kiyala prathana karnawa aiya....
අනියෝ මේක දැක්කේ දැන් නේ. කොහෙද අර රස්සවට ගිහින් එනකල් මට ඉන්ටනෙට් නෑ නොව. අය්යන්ඩි සනීපෙන් නේද දැන්? නියපොත්ත නම් මොකක්ද? ආපහු එයි. ප්‍රීතියෙන් සැපෙන් සුවපත් වෙලා නිදාගෙන සැපසේ ආපහු පැමිණෙත්වා කියා පතනවා
ලොක්කා සනීප වෙලා ආවා නේද ? සන්තෝසයි ඒක ගැන
ado mokada ban une? Dineshta ikman suwaya pathuwa kiyapan... paw ban ahinasakya. Hari honda eka.
ReplyDeleteAthak kakulak wath kedilada manda.. :( paw mona unath. Machan ikmanata saneepa weyan.
ඉක්මනට හොඳ වෙලා වරෙන් :(
ReplyDelete:O මොකක්ද වෙලා තියෙන්නේ දිනේෂ් අයියාට???? ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :(
ReplyDeleteඉක්මන් සුව පතමි....!!
ReplyDeleteඅප්පටසිරි.. මොකද්ද බන් මේ කරගත්තේ. සීන් එක බරපතලයි වගේ නේද?
ReplyDeleteඉක්කමනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. කරන්න පුලුවන් උදව්වක් තියෙනවනම් කියන්න.
ඉක්මනට දිනේෂ්ට සනීප වෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා.අද හවස බුදු පාන තියන කොට මම දිනේෂ්ට සෙත් පතනවාමයි.
ReplyDeleteඅයියෝ... :(
ReplyDeleteඉක්මනට හොඳ වෙලා වරෙන් අයියණ්ඩි. අපි බලාගෙන ඉන්නවා.
ඉක්මන් සුවය මමත් ප්‍රාර්ථනා කරනව.
ReplyDeleteඒ උබට මොකෝ උනෙ බන්.. ආවා ගමන් කියහන්..
ReplyDeleteඉක්මනට සනීප වෙන්න කියල පතනව..
ජය.....
ඉක්මන් සුවය පතනවා!!!
ReplyDeleteඉක්මන් සුවය උඹට... මිනිස්සුන්ගෙ ලේ පිරිසිදු කරලා ගන්න පිනම ඇති හොඳ වෙන්න...
ReplyDeleteමොකක්ද වෙලා තියෙන්නෙ කියලා වැඩි විස්තර බලාපොරොත්තු වෙනවා...
හෆොයි! මක් වෙලාද?? ගෙට් වෙල් සූන් බ්‍රදර්..
ReplyDeleteබොට මක්ක උනාද ? ඉක්මනින් සනීප වෙයන් මචන්..
ReplyDeleteදිනේශ් හරි මිතුරෙක්ට හරි පුලුවන්නම් දිනේශ් ගෙ දු.ක අංකය මට එවනවද..
palaamalla@gmail.com
ඉක්මනින් සුව වෙන්න..... ආපහු ලියන්න
ReplyDeletehafoi deyyane aiya moko me kara gatte?wadi aulk na neda?ikkamnata saneepa wenna kiyala parthana karanwa api okkoma!!!
ReplyDeleteදිනේශ්ට ඉක්මනින් සුවපත් වී අප අතරට එන්න ලැබේවායි ප්රාර්ට්නා කරමි.....
ReplyDeleteඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි...
ReplyDeleteහපොයි! මේ ගහක් ගලක් වගේ හිටිය මනුස්සයා. මටත් කවුරුහරි පුලුවන්නම් දිනේෂ්ගෙ නම්බර් එක දෙන්න
ReplyDeletebloggadol@gmail.com
Ikman Suwa pathanawa dinesh aiyya.....
ReplyDeleteKasun Tharanga Perera
ඉක්මණිම්න් සුවය ලෑබේවායි ප්‍රාර්ථනා කරනවා !!!
ReplyDeleteදිනේශ් අයියේ උඹට ඉක්මනට සනීප වේවි ...
ReplyDeleteසුවය ලබපු ගමන් ඉක්මනටම ආයෙත් අපට කියන්න ඕන ..
දිනේශ්ට තිස්තුං කෝටියක් දෙවි දේවතාවුනෙගේ පිහිටයි ආරක්ෂාවයි !
ඉක්මනට සනිප වෙලා එන්න අයියේ.....
ReplyDeleteaiiyooooooooooo ubata me mokadda unee ikmanata hodawela innaaaaaaaa
ReplyDeleteයකඩො මොකො කර ගත්තෙ...ඇණ මුරිච්චි බාල්දියක් ඇගට පෙරල ගත්ත ද ?
ReplyDeleteඅනේ මචො උඹට තෙරුවන් සරණින් ඉක්මණට සනීප වෙයි..දුක් වෙන්න එපා..
උඹ ඇත්තටම අසනීපෙන් නම් තෙරුවන් සරණින් ඉක්මණට සනීප වෙලා වරෙන්..අපි බලා ඉන්නව..
ReplyDeleteඒත් මට මේක ගැන ටිකක් සැකයි..ලංකාවෙ උන්න නම් පරීක්ශණයක් කරනව ඒකත් බැනෙ.
අයියට ඉක්මන් සුවය ප්රිර්ථනා කරනවා..... ආයෙම ඉක්මනට එන්න.....
ReplyDeleteබුදුසරණයි!!!!
God Bless!!!!
ඉක්මන් සුව පතමි....!!
ReplyDeleteමටත් පුලුවවන්නන් දිනේෂ්ගෙ නම්බර් එක දෙන්න..
ReplyDeletethusithadm@gmail.com
දිනේෂ් අකේලේ හම් කියලා දාලා තිබුනට උඹ තනිවෙලා නෑ මචං... ඉක්මනටම සනීපවෙලා වරෙන්... අපි හැමෝම බලාගෙන ඉන්නවා උඹ ආපහු එනකන්...
ReplyDeleteදැනුයි දැක්ෙක් මචං.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. පරෙස්සමින් වැඩ කරගන පලයන් මචං. විදින්න තරම් දෙයක් වුනොත් උඹට වග්ම අපිටත් දුකයි.
ReplyDeleteඅප්පට සිරි..අයියේ මොකද වුනේ? ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.........
ReplyDeleteඉක්මන් සුවය ප්රිර්ථනා කරනවා..... බුදුසරණයි!!!!
ReplyDeleteget well soon dear Dinesh.....
ReplyDeleteඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරනවා, ලංකාවෙ හිටිය නම් ලෙඩ බලන්නවත් එන්න තිබුනා. ඇත්තටම මොකද බං උනේ?
ReplyDeleteiPlus;
ReplyDeleteකට කැඩිච්ච කතාවක්වත් අහගන්න එකෙක් නෑ. ඉක්මනට එන්න කියපන්. නිරෝගී සුවය පතමි!
මම නිතරම ඇවිත් බැලුවා.මේ කතාව බොරුවක් නම් බැනලා යන්න.පේන විදියට ඇත්තටම දිනේෂ්ට කරදරයක් වගේ.දිනේෂ්ගේ බ්ලොගය අපට විනෝද සාගරයක්.ඉක්මනට දිනෙෂ්ට සනීප වෙන්න ඕන
ReplyDeleteමොකද උනේ හැබෑටම?, ඉක්මනින් සුව වේවා!
ReplyDeleteමොකද දිනෙශ් අයියට උනේ ?
ReplyDeleteදිනේශ් අයියට කන්ද උඩරට මුදුන් මල්කඩ බදු සිරි දලදා සරණින් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.
ඉක්මන් සුවය පතනවා උඹට
ReplyDeleteඅනේ ඒ දරුවට ලොකු කරදරයක් නම් වෙලා තියෙන්න එපා දෙයියනේ....
ReplyDeleteඅනේ දිනේෂ්ගෙ මිතුරෝ ඔයාලටත් වැඩ නැතිව නෙමේ... අනේ ඒත් අපි ගැන අනුකම්පා කරල දැන් තත්ත්වය පොඩ්ඩක් කියනවද කරුණාකරලා....
මොකද මචං උනේ. උඹට වැඩිය අමාරුවක් නෑ නේද? උඹ වගේ හිත හොඳ පිස්සෙක්ට නරකක් වෙන්න ඉඩක් නෑ බං. ඉක්මනට සනීප වෙයන් මචං. උඹ ආපහු එනකන් අපි ඔක්කෝමලා බලං ඉන්නව.
ReplyDeleteතනෝජා අක්ක කිව්ව වගේ ඉඩක් තියෙනවනම් පොඩි අප්ඩේට් එකක් දාන්න දැන් සිටුවේෂන් එක කියල.
අන්න හරි නවම් අයිය කීව වගේ ඔයාට කොහොමද කියලා පොඩ්ඩක් අපටත් කියන්න
ReplyDeleteඅයියෙ ඔයා ඉක්මනට සුව වෙන්න.ඒ වගේම ඉක්මනට ලංකාවටත් එන්න ලැබෙන්න ඕනෙ. ඔයාට බුදුසරනයි ඒ වගේම සියළුම දෙවි දේවතාවුක් වහන්සේලා ඔයා දිහා බලන්න ඕනෙ.
ReplyDeleteඉක්මනටම සුව වෙලා එන්න කියල අපි හැමෝම ප්‍රර්ථනා කරනව. තෙරුවන් සරණින් ඉක්මනින් හොද වේවි....
ReplyDeleteඋඹ අදත් නෑ නෙ බං
ReplyDeleteමම අදත් ඇවිත් බැලුවෙ දිනේෂ් ඇවිල්ල "මට දැන් සනීපයි" කියල ලියල ඇති කියල හිතල.ඇත්තටම අපි ඒක ඉක්මනට බලාපොරොත්තු වෙනවා.තෙරුවන් සරණයි.
ReplyDeleteඉක්මන් සුවය පතමි. බුදු සරණයි.
ReplyDelete@දිනේශ් අයියගේ යාලුවාට = දැන් අපේ දිනේශ් කොල්ලට කොහොමද කියලා කියන්න පුලුවන්ද ?
ReplyDeleteපෝස්ට් එකක් ලියපුගමන්ම ඇවිල්ලා අදහසක් දීල යන අපේ දිනේ අයියා නැතුව අද බ්ලොග් අවකාසෙම පාලුයි
දිනේශ් අයියට ඉක්මනට සනීප වේවා !!
get well soon!
ReplyDeleteඅඩේ අයියා මොකෝ උනේ!!! ඉක්මනින් හොද වෙලා බ්ලොග් පොස්ට් එකක් දාන්න
ReplyDeleteඋබ එනකන් අපි මග බලාගෙන ඉන්නවා
ReplyDeleteඉක්මනට සනීප වෙන්න අය්යෙ.
ReplyDeleteහ්ම්ම්.... අදත් නෑ.
ReplyDeleteඋඹට මොකෝ උනේ කියල හරියටම නොදැන වෙන සටහනක් දාන්නත් බෑ බං. දන්න එකෙක් කියපල්ලකො මේකට මොකද කියල?
තෙරුවන් සරණින් අයියට ඉක්මනට සනීප වෙන්න..
ReplyDelete...................
ReplyDeleteඅනේ දිනේෂ් ගැන ආරංචියක් දැනගත්ත කෙනෙක් ඉක්මනට මේකෙ ඒ ගැන ලියන්න.ඇයි දෙයියනේ "දිනේෂ් අසනීපෙන්" පෝස්ට් එක දාපු කෙනාට හරි දිනේෂ් ගැන ලියන්න පුළුවන්නේ.
ReplyDeleteGet Well Soon කිව්ව! මට මේක Sure නෑ මචංලා.ඇත්ත නම් ඉක්මනට සනීපවෙන්න කියල පතනව
ReplyDeleteGet Well Soon
ReplyDeleteආවෝ.......ආවෝ........අයියෝ මේ අපේ එකා ගම කාලනෙ.මම කිව්වෙ ටික දවසකට නෑ කියල දාන්න විතරයි.මූ හේතු පල ඔක්කොම ලියලනෙ.බුවා මේ බ්ලොග් සබ්ජෙක්ට් එක දන්න පොරක් නෙමෙයි.ඇඳුම් ටික ගෙනියන්න ආපු වෙලාවෙ තමයි මම msg එක දාන්න කිව්වෙ.ඒකටත් කෝල් 50ක් විතර ගත්තා.
ReplyDeleteලොකු අවුලක් නෑ මචංලා,මැහුම් දෙක තුනක් ගැහුවා.ටිකක් අප්සෙට් එකකට තියෙන්නෙ මහපට ඇඟිල්ලෙ නියපොත්ත උගුල්ලපු එක තමයි.මොනව කරන්නද ,මාස දෙක තුනක් යනකොට එයි කිව්ව.
අම්මෝ.....සේරමල ඇවිල්ලනෙ........ස්තුතියි කිව්ව හැමෝටම හොයල බැලුවට.JHOTHISHAසහෝ..ගොඩක් තෑන්ක්ස්.....අනිත් හැමෝටමත් ආයෙත් සැරයක්.....
හම්මේ ..ඇති යාන්තන්...ඔයින් ගියා
ReplyDeleteපිස්සු කෙලිනව.. යකෝ අපි බැලුවීඉත් මොකද සද්දයක් වත් නැත්තෙ කියල.. මේ උබේ නම්බර් එක එවපිය මට මූනුඉ පොතෙන්
ReplyDelete@පිස්සා පලාමල්ල,
ReplyDeleteඅනේ තැන්කූ මචෝ හොයල බැලුවට.අහක යන මඟුලක් බං මේ පාත් උනේ.
නියපොත්ත ගනන් ගන්න එපා මල්ලි ඒක එයි.... අපි බයවෙච්ච තරමක්!! හැබැයි ඉවරෙට නියපොත්ත වැවෙනකම්ම ඒක හැමදාම ආවරණ කරන්න... තුණුරුවන් සරණයි!!
ReplyDeleteමේ මගුලක් කියවන්නේ නැතිව පෝස්ට් එකක් දාපං මොකෝ වුනේ කියලා.
ReplyDeleteඒ බං, මැහුම් දාලා නියපොත්තකුත් ගලවනවා කියන්නේ ලොකු අවුලක් නැහැ කියන එකද බං?
@තනෝජා රාජපක්ෂ,
ReplyDeleteඅනේ ස්තුතියි අක්කො බලන්න ආවට.කොහෙද මේ යාළුව කට්ටිය බය වෙන විදියටනෙ msg එක දාල තියෙන්නෙ.
@prasanna86k,
තාම හිතට එච්චර ෆිට් එකක් නෑ බං.දන්නවනෙ ඉතිං මෙහෙම උනාම ටිකක් අප්සෙට්නෙ.ට්‍රොලියක් කකුල උඩින් ගියා බං.නියපොත්ත ටිකක් ඉස්සිලා තිබුන විතරයි.කොහෙද මුන් ඒක ගැලෙව්වනෙ.
ජය වේවා !!
ReplyDeleteආ යාළුවා දැන් සනීපද...නියපොත්ත විතරක් නැති වුන එක ගැන දුක් වෙන්න එපා සතුටු වෙන්න සමහර විට ඔයිට වඩා දෙයක් වෙන්න ඉඩ තිබුනා වෙන්න පුළුවන්. දැන් එහෙනම් ෆිට් එකේ ඊලග ලිපියත් දානකන් මම බලාගෙන ඉන්නවා ඕන්.
ReplyDeleteජය වේවා !!
ReplyDeleteදිනේශ් අයියට ජය වේවා.!!! :)
ReplyDeleteඑල එල ඔයිං ගියා මදෑ :D
ReplyDeleteඅය්යෝ අය්යෙ අලුත් පෝස්ට් එකක් දානවකෝ.. දැන් මදෑ අසනීප නිවාඩු ගත්තා.
ReplyDeleteඅනේ අම්මෝ ඇති යන්තම් ඔය්න් ගියා. අයියේ ඉක්මනට ලියපන් මොකද උනේ කියල....
ReplyDelete@All,
ReplyDeleteආයෙත් ස්තුතියි කිව්ව ඕං මල්ලිල,නංගිල ඔක්කෝටම..........
ආ.. එළ එළ.. කොල්ලා ඇවිල්ලා.. ප්‍රීතී...
ReplyDeleteafe affeee oyin giya athi dinesh aiya,api me baya wela hitiye sathiykma missing unama,hamadama awith blog eka baladdi saddayk nane :( ikkmnatama honda wenna kiyala prathana karnawa aiya....
ReplyDeleteඅනියෝ මේක දැක්කේ දැන් නේ. කොහෙද අර රස්සවට ගිහින් එනකල් මට ඉන්ටනෙට් නෑ නොව. අය්යන්ඩි සනීපෙන් නේද දැන්? නියපොත්ත නම් මොකක්ද? ආපහු එයි. ප්‍රීතියෙන් සැපෙන් සුවපත් වෙලා නිදාගෙන සැපසේ ආපහු පැමිණෙත්වා කියා පතනවා
ReplyDeleteලොක්කා සනීප වෙලා ආවා නේද ? සන්තෝසයි ඒක ගැන
ReplyDelete