Friday, January 21, 2011

දිනේෂ් අසනීපෙන්

ඊයේ දින ආයතනය තුල සිදුවූ හදිසි අනතුරක් නිසා රෝහල් ගතකල බැවින් ටික දිනකට බ්ලොග් අවකාශයේ නොමැති බව දිනේෂ් ගේ මිතුරකු දිනේෂ් වෙනුවෙන් මෙසේ සටහන් තබන ලදී...

77 comments:

  1. ado mokada ban une? Dineshta ikman suwaya pathuwa kiyapan... paw ban ahinasakya. Hari honda eka.

    Athak kakulak wath kedilada manda.. :( paw mona unath. Machan ikmanata saneepa weyan.

    ReplyDelete
  2. ඉක්මනට හොඳ වෙලා වරෙන් :(

    ReplyDelete
  3. :O මොකක්ද වෙලා තියෙන්නේ දිනේෂ් අයියාට???? ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :(

    ReplyDelete
  4. ඉක්මන් සුව පතමි....!!

    ReplyDelete
  5. අප්පටසිරි.. මොකද්ද බන් මේ කරගත්තේ. සීන් එක බරපතලයි වගේ නේද?

    ඉක්කමනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. කරන්න පුලුවන් උදව්වක් තියෙනවනම් කියන්න.

    ReplyDelete
  6. ඉක්මනට දිනේෂ්ට සනීප වෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා.අද හවස බුදු පාන තියන කොට මම දිනේෂ්ට සෙත් පතනවාමයි.

    ReplyDelete
  7. අයියෝ... :(
    ඉක්මනට හොඳ වෙලා වරෙන් අයියණ්ඩි. අපි බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  8. ඉක්මන් සුවය මමත් ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  9. ඒ උබට මොකෝ උනෙ බන්.. ආවා ගමන් කියහන්..
    ඉක්මනට සනීප වෙන්න කියල පතනව..
    ජය.....

    ReplyDelete
  10. ඉක්මන් සුවය පතනවා!!!

    ReplyDelete
  11. ඉක්මන් සුවය උඹට... මිනිස්සුන්ගෙ ලේ පිරිසිදු කරලා ගන්න පිනම ඇති හොඳ වෙන්න...

    මොකක්ද වෙලා තියෙන්නෙ කියලා වැඩි විස්තර බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
  12. හෆොයි! මක් වෙලාද?? ගෙට් වෙල් සූන් බ්‍රදර්..

    ReplyDelete
  13. බොට මක්ක උනාද ? ඉක්මනින් සනීප වෙයන් මචන්..

    දිනේශ් හරි මිතුරෙක්ට හරි පුලුවන්නම් දිනේශ් ගෙ දු.ක අංකය මට එවනවද..

    palaamalla@gmail.com

    ReplyDelete
  14. ඉක්මනින් සුව වෙන්න..... ආපහු ලියන්න

    ReplyDelete
  15. hafoi deyyane aiya moko me kara gatte?wadi aulk na neda?ikkamnata saneepa wenna kiyala parthana karanwa api okkoma!!!

    ReplyDelete
  16. දිනේශ්ට ​​ඉක්මනින් සුවපත් වී අප අතරට එන්න ලැබේවායි ප්‍රාර්ට්නා කරමි.....

    ReplyDelete
  17. ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි...

    ReplyDelete
  18. හපොයි! මේ ගහක් ගලක් වගේ හිටිය මනුස්සයා. මටත් කවුරුහරි පුලුවන්නම් දිනේෂ්ගෙ නම්බර් එක දෙන්න

    bloggadol@gmail.com

    ReplyDelete
  19. Ikman Suwa pathanawa dinesh aiyya.....

    Kasun Tharanga Perera

    ReplyDelete
  20. ඉක්මණිම්න් සුවය ලෑබේවායි ප්‍රාර්ථනා කරනවා !!!

    ReplyDelete
  21. දිනේශ් අයියේ උඹට ඉක්මනට සනීප වේවි ...

    සුවය ලබපු ගමන් ඉක්මනටම ආයෙත් අපට කියන්න ඕන ..

    දිනේශ්ට තිස්තුං කෝටියක් දෙවි දේවතාවුනෙගේ පිහිටයි ආරක්‍ෂාවයි !

    ReplyDelete
  22. ඉක්මනට සනිප වෙලා එන්න අයියේ.....

    ReplyDelete
  23. aiiyooooooooooo ubata me mokadda unee ikmanata hodawela innaaaaaaaa

    ReplyDelete
  24. යකඩො මොකො කර ගත්තෙ...ඇණ මුරිච්චි බාල්දියක් ඇගට පෙරල ගත්ත ද ?
    අනේ මචො උඹට තෙරුවන් සරණින් ඉක්මණට සනීප වෙයි..දුක් වෙන්න එපා..

    ReplyDelete
  25. උඹ ඇත්තටම අසනීපෙන් නම් තෙරුවන් සරණින් ඉක්මණට සනීප වෙලා වරෙන්..අපි බලා ඉන්නව..
    ඒත් මට මේක ගැන ටිකක් සැකයි..ලංකාවෙ උන්න නම් පරීක්ශණයක් කරනව ඒකත් බැනෙ.

    ReplyDelete
  26. අයියට ඉක්මන් සුවය ප්‍රිර්ථනා කරනවා..... ආයෙම ඉක්මනට එන්න.....

    බුදුසරණයි!!!!
    God Bless!!!!

    ReplyDelete
  27. ඉක්මන් සුව පතමි....!!

    ReplyDelete
  28. මටත් පුලුවවන්නන් දිනේෂ්ගෙ නම්බර් එක දෙන්න..
    thusithadm@gmail.com

    ReplyDelete
  29. දිනේෂ් අකේලේ හම් කියලා දාලා තිබුනට උඹ තනිවෙලා නෑ මචං... ඉක්මනටම සනීපවෙලා වරෙන්... අපි හැමෝම බලාගෙන ඉන්නවා උඹ ආපහු එනකන්...

    ReplyDelete
  30. දැනුයි දැක්ෙක් මචං.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. පරෙස්සමින් වැඩ කරගන පලයන් මචං. විදින්න තරම් දෙයක් වුනොත් උඹට වග්ම අපිටත් දුකයි.

    ReplyDelete
  31. අප්පට සිරි..අයියේ මොකද වුනේ? ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.........

    ReplyDelete
  32. ඉක්මන් සුවය ප්‍රිර්ථනා කරනවා..... බුදුසරණයි!!!!

    ReplyDelete
  33. ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරනවා, ලංකාවෙ හිටිය නම් ලෙඩ බලන්නවත් එන්න තිබුනා. ඇත්තටම මොකද බං උනේ?

    ReplyDelete
  34. iPlus;
    කට කැඩිච්ච කතාවක්වත් අහගන්න එකෙක් නෑ. ඉක්මනට එන්න කියපන්. නිරෝගී සුවය පතමි!

    ReplyDelete
  35. මම නිතරම ඇවිත් බැලුවා.මේ කතාව බොරුවක් නම් බැනලා යන්න.පේන විදියට ඇත්තටම දිනේෂ්ට කරදරයක් වගේ.දිනේෂ්ගේ බ්ලොගය අපට විනෝද සාගරයක්.ඉක්මනට දිනෙෂ්ට සනීප වෙන්න ඕන

    ReplyDelete
  36. මොකද උනේ හැබෑටම?, ඉක්මනින් සුව වේවා!

    ReplyDelete
  37. මොකද දිනෙශ් අයියට උනේ ?
    දිනේශ් අයියට කන්ද උඩරට මුදුන් මල්කඩ බදු සිරි දලදා සරණින් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  38. ඉක්මන් සුවය පතනවා උඹට

    ReplyDelete
  39. අනේ ඒ දරුවට ලොකු කරදරයක් නම් වෙලා තියෙන්න එපා දෙයියනේ....
    අනේ දිනේෂ්ගෙ මිතුරෝ ඔයාලටත් වැඩ නැතිව නෙමේ... අනේ ඒත් අපි ගැන අනුකම්පා කරල දැන් තත්ත්වය පොඩ්ඩක් කියනවද කරුණාකරලා....

    ReplyDelete
  40. මොකද මචං උනේ. උඹට වැඩිය අමාරුවක් නෑ නේද? උඹ වගේ හිත හොඳ පිස්සෙක්ට නරකක් වෙන්න ඉඩක් නෑ බං. ඉක්මනට සනීප වෙයන් මචං. උඹ ආපහු එනකන් අපි ඔක්කෝමලා බලං ඉන්නව.

    තනෝජා අක්ක කිව්ව වගේ ඉඩක් තියෙනවනම් පොඩි අප්ඩේට් එකක් දාන්න දැන් සි‍ටුවේෂන් එක කියල.

    ReplyDelete
  41. අන්න හරි නවම් අයිය කීව වගේ ඔයාට කොහොමද කියලා පොඩ්ඩක් අපටත් කියන්න

    ReplyDelete
  42. අයියෙ ඔයා ඉක්මනට සුව වෙන්න.ඒ වගේම ඉක්මනට ලංකාවටත් එන්න ලැබෙන්න ඕනෙ. ඔයාට බුදුසරනයි ඒ වගේම සියළුම දෙවි දේවතාවුක් වහන්සේලා ඔයා දිහා බලන්න ඕනෙ.

    ReplyDelete
  43. ඉක්මනටම සුව වෙලා එන්න කියල අපි හැමෝම ප්‍රර්ථනා කරනව. තෙරුවන් සරණින් ඉක්මනින් හොද වේවි....

    ReplyDelete
  44. උඹ අදත් නෑ නෙ බං

    ReplyDelete
  45. මම අදත් ඇවිත් බැලුවෙ දිනේෂ් ඇවිල්ල "මට දැන් සනීපයි" කියල ලියල ඇති කියල හිතල.ඇත්තටම අපි ඒක ඉක්මනට බලාපොරොත්තු වෙනවා.තෙරුවන් සරණයි.

    ReplyDelete
  46. ඉක්මන් සුවය පතමි. බුදු සරණයි.

    ReplyDelete
  47. @දිනේශ් අයියගේ යාලුවාට = දැන් අපේ දිනේශ් කොල්ලට කොහොමද කියලා කියන්න පුලුවන්ද ?

    පෝස්ට් එකක් ලියපුගමන්ම ඇවිල්ලා අදහසක් දීල යන අපේ දිනේ අයියා නැතුව අද බ්ලොග් අවකාසෙම පාලුයි

    දිනේශ් අයියට ඉක්මනට සනීප වේවා !!

    ReplyDelete
  48. අඩේ අයියා මොකෝ උනේ!!! ඉක්මනින් හොද වෙලා බ්ලොග් පොස්ට් එකක් දාන්න

    ReplyDelete
  49. උබ එනකන් අපි මග බලාගෙන ඉන්නවා

    ReplyDelete
  50. ඉක්මනට සනීප වෙන්න අය්යෙ.

    ReplyDelete
  51. හ්ම්ම්.... අදත් නෑ.
    උඹට මොකෝ උනේ කියල හරියටම නොදැන වෙන සටහනක් දාන්නත් බෑ බං. දන්න එකෙක් කියපල්ලකො මේකට මොකද කියල?

    ReplyDelete
  52. තෙරුවන් සරණින් අයියට ඉක්මනට සනීප වෙන්න..

    ReplyDelete
  53. අනේ දිනේෂ් ගැන ආරංචියක් දැනගත්ත කෙනෙක් ඉක්මනට මේකෙ ඒ ගැන ලියන්න.ඇයි දෙයියනේ "දිනේෂ් අසනීපෙන්" පෝස්ට් එක දාපු කෙනාට හරි දිනේෂ් ගැන ලියන්න පුළුවන්නේ.

    ReplyDelete
  54. Get Well Soon කිව්ව! මට මේක Sure නෑ මචංලා.ඇත්ත නම් ඉක්මනට සනීපවෙන්න කියල පතනව

    ReplyDelete
  55. ආවෝ.......ආවෝ........අයියෝ මේ අපේ එකා ගම කාලනෙ.මම කිව්වෙ ටික දවසකට නෑ කියල දාන්න විතරයි.මූ හේතු පල ඔක්කොම ලියලනෙ.බුවා මේ බ්ලොග් සබ්ජෙක්ට් එක දන්න පොරක් නෙමෙයි.ඇඳුම් ටික ගෙනියන්න ආපු වෙලාවෙ තමයි මම msg එක දාන්න කිව්වෙ.ඒකටත් කෝල් 50ක් විතර ගත්තා.

    ලොකු අවුලක් නෑ මචංලා,මැහුම් දෙක තුනක් ගැහුවා.ටිකක් අප්සෙට් එකකට තියෙන්නෙ මහපට ඇඟිල්ලෙ නියපොත්ත උගුල්ලපු එක තමයි.මොනව කරන්නද ,මාස දෙක තුනක් යනකොට එයි කිව්ව.
    අම්මෝ.....සේරමල ඇවිල්ලනෙ........ස්තුතියි කිව්ව හැමෝටම හොයල බැලුවට.JHOTHISHAසහෝ..ගොඩක් තෑන්ක්ස්.....අනිත් හැමෝටමත් ආයෙත් සැරයක්.....

    ReplyDelete
  56. හම්මේ ..ඇති යාන්තන්...ඔයින් ගියා

    ReplyDelete
  57. පිස්සු කෙලිනව.. යකෝ අපි බැලුවීඉත් මොකද සද්දයක් වත් නැත්තෙ කියල.. මේ උබේ නම්බර් එක එවපිය මට මූනුඉ පොතෙන්

    ReplyDelete
  58. @පිස්සා පලාමල්ල,

    අනේ තැන්කූ මචෝ හොයල බැලුවට.අහක යන මඟුලක් බං මේ පාත් උනේ.

    ReplyDelete
  59. නියපොත්ත ගනන් ගන්න එපා මල්ලි ඒක එයි.... අපි බයවෙච්ච තරමක්!! හැබැයි ඉවරෙට නියපොත්ත වැවෙනකම්ම ඒක හැමදාම ආවරණ කරන්න... තුණුරුවන් සරණයි!!

    ReplyDelete
  60. මේ මගුලක් කියවන්නේ නැතිව පෝස්ට් එකක් දාපං මොකෝ වුනේ කියලා.
    ඒ බං, මැහුම් දාලා නියපොත්තකුත් ගලවනවා කියන්නේ ලොකු අවුලක් නැහැ කියන එකද බං?

    ReplyDelete
  61. @තනෝජා රාජපක්ෂ,

    අනේ ස්තුතියි අක්කො බලන්න ආවට.කොහෙද මේ යාළුව කට්ටිය බය වෙන විදියටනෙ msg එක දාල තියෙන්නෙ.

    @prasanna86k,

    තාම හිතට එච්චර ‍ෆිට් එකක් නෑ බං.දන්නවනෙ ඉතිං මෙහෙම උනාම ටිකක් අප්සෙට්නෙ.ට්‍රොලියක් කකුල උඩින් ගියා බං.නියපොත්ත ටිකක් ඉස්සිලා තිබුන විතරයි.කොහෙද මුන් ඒක ගැලෙව්වනෙ.

    ReplyDelete
  62. ආ යාළුවා දැන් සනීපද...නියපොත්ත විතරක් නැති වුන එක ගැන දුක් වෙන්න එපා සතුටු වෙන්න සමහර විට ඔයිට වඩා දෙයක් වෙන්න ඉඩ තිබුනා වෙන්න පුළුවන්. දැන් එහෙනම් ෆිට් එකේ ඊලග ලිපියත් දානකන් මම බලාගෙන ඉන්නවා ඕන්.

    ReplyDelete
  63. දිනේශ් අයියට ජය වේවා.!!! :)

    ReplyDelete
  64. එල එල ඔයිං ගියා මදෑ :D

    ReplyDelete
  65. අය්යෝ අය්යෙ අලුත් පෝස්ට් එකක් දානවකෝ.. දැන් මදෑ අසනීප නිවාඩු ගත්තා.

    ReplyDelete
  66. අනේ අම්මෝ ඇති යන්තම් ඔය්න් ගියා. අයියේ ඉක්මනට ලියපන් මොකද උනේ කියල....

    ReplyDelete
  67. @All,

    ආයෙත් ස්තුතියි කිව්ව ඕං මල්ලිල,නංගිල ඔක්කෝටම..........

    ReplyDelete
  68. ආ.. එළ එළ.. කොල්ලා ඇවිල්ලා.. ප්‍රීතී...

    ReplyDelete
  69. afe affeee oyin giya athi dinesh aiya,api me baya wela hitiye sathiykma missing unama,hamadama awith blog eka baladdi saddayk nane :( ikkmnatama honda wenna kiyala prathana karnawa aiya....

    ReplyDelete
  70. අනියෝ මේක දැක්කේ දැන් නේ. කොහෙද අර රස්සවට ගිහින් එනකල් මට ඉන්ටනෙට් නෑ නොව. අය්යන්ඩි සනීපෙන් නේද දැන්? නියපොත්ත නම් මොකක්ද? ආපහු එයි. ප්‍රීතියෙන් සැපෙන් සුවපත් වෙලා නිදාගෙන සැපසේ ආපහු පැමිණෙත්වා කියා පතනවා

    ReplyDelete
  71. ලොක්කා සනීප වෙලා ආවා නේද ? සන්තෝසයි ඒක ගැන

    ReplyDelete